බැල්ලි අර මෙව්වා එක එහෙම ගෙනියන්න එපා6 වෙනිදා ඔෆිස් ට්‍රිප යනවා.. මෙවන් ගොයියත් එනවා... ශිවාස් , බ්ලැක් ලේබල් , ස්ම්රන්ඔෆ් ගෝල්ඩ් , නැපෝලියන් , ජැක් ඩැනියෙල් මෙව්වා අරගෙන අනේ මන්ද ඉතින්ඇල්ලේ යන්නේ.. දවස් 2ක එකක්
![]()

Meva තාම ලංකාවෙද බන්...... ඌට message එකක් දැම්මා ඒත් no reply6 වෙනිදා ඔෆිස් ට්‍රිප යනවා.. මෙවන් ගොයියත් එනවා... ශිවාස් , බ්ලැක් ලේබල් , ස්ම්රන්ඔෆ් ගෝල්ඩ් , නැපෝලියන් , ජැක් ඩැනියෙල් මෙව්වා අරගෙන අනේ මන්ද ඉතින්ඇල්ලේ යන්නේ.. දවස් 2ක එකක්
![]()

සිරාවට බන්.......මට බෝඩින් ජීවිතේ අහවර කරන්න පුලුවන් උන එකම සෑහෙන ලොකු දෙයක්.......රෑ අටට ආවත් සැපයි බං.ගෙදර ඇද තරම් සැපට නිදා ගන්න වෙන කොහෙවත් නෑ![]()

බලමු මොකද වෙන්නේ කියලා......මම ඇහුවා වැඩේ සතියක් පස්සට දාන්නද කියලා........![]()
1 වෙනිදා මට බැ... ඊළඟ සතියෙත් බැ.. අනිත් ඕන දවසක් මට ඔට්ටුයිකාලය මැව් වෙනසක අරුමෙවැස්ස හින්දා අම්මට ලිප පත්තු කරගන්න බැරි වෙලා......
ඔව් බන්......හැබැයි දැන් සතියේ දවස් වලට ගෙදර එන්නෙත් රෑ අටට.......![]()

- ඕන එකක් ... මට කෝල් කරලා කියපල්ලා...
1 වෙනිදා මට බැ... ඊළඟ සතියෙත් බැ.. අනිත් ඕන දවසක් මට ඔට්ටුයි

Meva තාම ලංකාවෙද බන්...... ඌට message එකක් දැම්මා ඒත් no reply
සිරාවට බන්.......මට බෝඩින් ජීවිතේ අහවර කරන්න පුලුවන් උන එකම සෑහෙන ලොකු දෙයක්.......![]()
කෝල් එකක් දුන්නේ නැ සතියකින් විතර... ලංකාවේ ඇත්තේ 
බලමු මොකද වෙන්නේ කියලා......මම ඇහුවා වැඩේ සතියක් පස්සට දාන්නද කියලා........![]()

ආර්තික ප්‍රශ්න![]()

me too welcome aboard bro...නැහැ ඕයි... දැන් ජොබ්ලස් කොම්පැනියෙනෙ...![]()

කානුවල වැටෙන්නෙ නැතුව වරෙන්6 වෙනිදා ඔෆිස් ට්‍රිප යනවා.. මෙවන් ගොයියත් එනවා... ශිවාස් , බ්ලැක් ලේබල් , ස්ම්රන්ඔෆ් ගෝල්ඩ් , නැපෝලියන් , ජැක් ඩැනියෙල් මෙව්වා අරගෙන අනේ මන්ද ඉතින්ඇල්ලේ යන්නේ.. දවස් 2ක එකක්
![]()

ඒක නම් සහතික ඇත්ත...රෑ අටට ආවත් සැපයි බං.ගෙදර ඇද තරම් සැපට නිදා ගන්න වෙන කොහෙවත් නෑ![]()

සිරාවට බන්.......කැම්පස් ජීවිතේ හොඳයි කියල හිතෙන්නේ ඔය වෙලාවට තමයි........කාලය මැව් වෙනසක අරුමෙ![]()

මූනුපොතේ මෙව්වා එකක් තිබ්බා ගුවන්ගත වෙන සීන් එකක් ගැන.......
කෝල් එකක් දුන්නේ නැ සතියකින් විතර... ලංකාවේ ඇත්තේ