එලකිරි Night Club IX

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සිරාවට බන්.......කැම්පස් ජීවිතේ හොඳ‍යි කි‍යල හිතෙන්නේ ඔ‍ය වෙලාවට තම‍යි........:dull:

    හැබැ‍යි ඒ කාලේ ගෙදර ආවේ මාසෙකට සැර‍ය‍යි.......:oo:

    මූනුපොතේ මෙව්වා එකක් තිබ්බා ගුවන්ගත වෙන සීන් එකක් ගැන.......:baffled:

    1. :dull::dull::dull: හෙට කෝලක් දීල බලන්නම්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. :angry::angry: කබ්බ දැම්මත් කානු වල වැටෙන්නේ නැ ..
    නුවර ගිහින් එනකොට dilrasanගේ කර පිටින් ආවා වගේ මේ සැරේ Mevaගේ කර පිටින් වරෙන්.......:rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සිරාවට බන්.......කැම්පස් ජීවිතේ හොඳ‍යි කි‍යල හිතෙන්නේ ඔ‍ය වෙලාවට තම‍යි........:dull:

    හැබැ‍යි ඒ කාලේ ගෙදර ආවේ මාසෙකට සැර‍ය‍යි.......:oo:

    මූනුපොතේ මෙව්වා එකක් තිබ්බා ගුවන්ගත වෙන සීන් එකක් ගැන.......:baffled:
    ගෙදර ඉන්නව තරම් නිදහසක් නැහැ බන් කොහෙවත් :dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නුවර ගිහින් එනකොට dilrasanගේ කර පිටින් ආවා වගේ මේ සැරේ Mevaගේ කර පිටින් වරෙන්.......:rofl:
    :ලොල්:

    රශිය මුගෙ බෙල්ලෙන් අල්ලල ඔලුව ඇතුලට දානව මූ ආයෙ ඔලුව එලියට දාගන්නව... වෑන් එකෙ අයිය සැරෙන් සැරෙ කියෝනව මුගෙ ඔලුව එළියෙ කියල :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.