25 අරූ පුලුවන් කිව්වොත් උඹ එනවද......![]()
- රජයේ නිවාඩු දවසක්(පෝය දවසක්) නොවන නිසා එන්න පුළුවන්

25 අරූ පුලුවන් කිව්වොත් උඹ එනවද......![]()

සිරාවට බන්.......කැම්පස් ජීවිතේ හොඳයි කියල හිතෙන්නේ ඔය වෙලාවට තමයි........
හැබැයි ඒ කාලේ ගෙදර ආවේ මාසෙකට සැරයයි.......
මූනුපොතේ මෙව්වා එකක් තිබ්බා ගුවන්ගත වෙන සීන් එකක් ගැන.......![]()

හෙට කෝලක් දීල බලන්නම්නුවර ගිහින් එනකොට dilrasanගේ කර පිටින් ආවා වගේ මේ සැරේ Mevaගේ කර පිටින් වරෙන්.......
කබ්බ දැම්මත් කානු වල වැටෙන්නේ නැ ..

ගෙදර ඉන්නව තරම් නිදහසක් නැහැ බන් කොහෙවත්සිරාවට බන්.......කැම්පස් ජීවිතේ හොඳයි කියල හිතෙන්නේ ඔය වෙලාවට තමයි........
හැබැයි ඒ කාලේ ගෙදර ආවේ මාසෙකට සැරයයි.......
මූනුපොතේ මෙව්වා එකක් තිබ්බා ගුවන්ගත වෙන සීන් එකක් ගැන.......![]()

:ලොල්:නුවර ගිහින් එනකොට dilrasanගේ කර පිටින් ආවා වගේ මේ සැරේ Mevaගේ කර පිටින් වරෙන්.......![]()