එලකිරි Night Club IX

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka

  1. හොඳම ආතල් එක තමයි බොරැල්ලෙන් නැග්ග ත්‍රී වීල් එකක.. මම නුගේගොඩට රුම් එකට දැම්ම.. මම බැහැල සිංහය වගේ ඩිලාට දුන්න 500 .. ඌ එකේම ගියා.. ඊළඟ දවසේ බලනකොට මගේ පර්ස් එකේ 500 තියෙනවා... ගත්ත ඩිලාට කෝල් එකක් .. මම ඇහුව මචන් ඊයේ මම උබට කීයක්ද දුන්නේ කියල බලනකොට 500 කියල 20ක් දීල :( :dull: බලපන්කො වෙරි වෙලා ඉන්න වෙලාවක සල්ලි අදුරගන්න පුළුවන් විදියට ඕව ප්‍රින්ට් කරන්න ඕන.. :(
පැනපන් ලිඳේ...:lol:
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ට්‍රිංකො ගියා බං මං දවස් 4ක හයර් එකක්. මේ දවස් ටිකේ දුර නොයා අපි ලග කොටමුකො කොහෙ හරි. ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ්, සූ , ගෝල් ෆේස්, විහාරමහාදේවී පාක්, ඒ වගේ :dull::baffled::baffled:
    නැත්තං ගම්පහ මල් වත්ත:dull:
    :rolleyes::rolleyes::rolleyes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    1. :dull::dull: උබල දන්නවද එදා පප්පිත් ගැහුවා මගේ අනිත් පැත්තේ ඉඳගෙන :rofl: හැබැයි හොරෙන් මට කියල දා ගත්තේ.. :dull:
    8.gif
    උඹ යටි අරමුණකින් ඕකට බොන්න දෙන්න ඇත්තෙ. හොද වෙලාවට උඹ ඩවුන් :P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මට නං ඕන තැනක නින්ද ‍යනවා......:rofl::rofl:

    උඹ old එක ගැහුවේ බි‍යර් වලින් සැන්ඩි කරලද......:baffled:

    ඔ‍ය මල් වත්ත කොහෙද බන් ති‍යෙන්නේ.......ගම්පහට සෑහෙන වතාවක් ගිහින් තිබුනට ඕක ති‍යෙන්නේ කොතනද කි‍යලවත් දන්නේ නෑ.......:oo:
    ගම්පහින් මිනුවන්ගොඩ බස් එකක නැගලා මල් වත්ත හන්දියෙන් බැහැලා 1km
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට ඔය සයිඩ් එක ඔරොත්තු දෙන් නෑ,
    හැමතිස්සෙම බාගයක් ඉනේ ගහගෙන තමයි වෙන්නේ:dull:
    ඇ‍යි සීතලට අවුල් ‍යනවද......:oo::rofl:

    1. හොඳම ආතල් එක තමයි බොරැල්ලෙන් නැග්ග ත්‍රී වීල් එකක.. මම නුගේගොඩට රුම් එකට දැම්ම.. මම බැහැල සිංහය වගේ ඩිලාට දුන්න 500 .. ඌ එකේම ගියා.. ඊළඟ දවසේ බලනකොට මගේ පර්ස් එකේ 500 තියෙනවා... ගත්ත ඩිලාට කෝල් එකක් .. මම ඇහුව මචන් ඊයේ මම උබට කීයක්ද දුන්නේ කියල බලනකොට 500 කියල 20ක් දීල :( :dull: බලපන්කො වෙරි වෙලා ඉන්න වෙලාවක සල්ලි අදුරගන්න පුළුවන් විදියට ඕව ප්‍රින්ට් කරන්න ඕන.. :(
    :lol:

    අන්ජුවට කලින්ම කි‍යලා තිබ්බ හින්දා මම බේරුනා......ශොට් තුන ගහපු ගමන් "හරි මචන් දැන් ඇති" කි‍යලා මට කැම එකකුත් ගෙනත් දුන්නා......:yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    1. හොඳම ආතල් එක තමයි බොරැල්ලෙන් නැග්ග ත්‍රී වීල් එකක.. මම නුගේගොඩට රුම් එකට දැම්ම.. මම බැහැල සිංහය වගේ ඩිලාට දුන්න 500 .. ඌ එකේම ගියා.. ඊළඟ දවසේ බලනකොට මගේ පර්ස් එකේ 500 තියෙනවා... ගත්ත ඩිලාට කෝල් එකක් .. මම ඇහුව මචන් ඊයේ මම උබට කීයක්ද දුන්නේ කියල බලනකොට 500 කියල 20ක් දීල :( :dull: බලපන්කො වෙරි වෙලා ඉන්න වෙලාවක සල්ලි අදුරගන්න පුළුවන් විදියට ඕව ප්‍රින්ට් කරන්න ඕන.. :(
    :rofl::rofl::rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    1. හොඳම ආතල් එක තමයි බොරැල්ලෙන් නැග්ග ත්‍රී වීල් එකක.. මම නුගේගොඩට රුම් එකට දැම්ම.. මම බැහැල සිංහය වගේ ඩිලාට දුන්න 500 .. ඌ එකේම ගියා.. ඊළඟ දවසේ බලනකොට මගේ පර්ස් එකේ 500 තියෙනවා... ගත්ත ඩිලාට කෝල් එකක් .. මම ඇහුව මචන් ඊයේ මම උබට කීයක්ද දුන්නේ කියල බලනකොට 500 කියල 20ක් දීල :( :dull: බලපන්කො වෙරි වෙලා ඉන්න වෙලාවක සල්ලි අදුරගන්න පුළුවන් විදියට ඕව ප්‍රින්ට් කරන්න ඕන.. :(
    :rofl::rofl:බඩත් රිදෙනව බන් හිනාවෙලා පව් අරූ
     
    Status
    Not open for further replies.