- ඌ මගේ කරපිටින් වෑන් එකට නැග්ගේ
බැස්සේ උගේ කරපිටින් .. කෙල උනේ අර වල් දෙල්ම මට බියර් එකක් සන්දි කරන්න දුන්න නිසා

පැනපන් ලිඳේ...
- හොඳම ආතල් එක තමයි බොරැල්ලෙන් නැග්ග ත්රී වීල් එකක.. මම නුගේගොඩට රුම් එකට දැම්ම.. මම බැහැල සිංහය වගේ ඩිලාට දුන්න 500 .. ඌ එකේම ගියා.. ඊළඟ දවසේ බලනකොට මගේ පර්ස් එකේ 500 තියෙනවා... ගත්ත ඩිලාට කෝල් එකක් .. මම ඇහුව මචන් ඊයේ මම උබට කීයක්ද දුන්නේ කියල බලනකොට 500 කියල 20ක් දීල
![]()
බලපන්කො වෙරි වෙලා ඉන්න වෙලාවක සල්ලි අදුරගන්න පුළුවන් විදියට ඕව ප්රින්ට් කරන්න ඕන..

ඌ දෙන්න කලින් උඹ ගත්තෙ ඉබ්බො![]()

උබල දන්නවද එදා පප්පිත් ගැහුවා මගේ අනිත් පැත්තේ ඉඳගෙන
හැබැයි හොරෙන් මට කියල දා ගත්තේ.. 
ට්රිංකො ගියා බං මං දවස් 4ක හයර් එකක්. මේ දවස් ටිකේ දුර නොයා අපි ලග කොටමුකො කොහෙ හරි. ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ්, සූ , ගෝල් ෆේස්, විහාරමහාදේවී පාක්, ඒ වගේ
නැත්තං ගම්පහ මල් වත්ත![]()

උබල දන්නවද එදා පප්පිත් ගැහුවා මගේ අනිත් පැත්තේ ඉඳගෙන
හැබැයි හොරෙන් මට කියල දා ගත්තේ..

මට නං ඕන තැනක නින්ද යනවා......
උඹ old එක ගැහුවේ බියර් වලින් සැන්ඩි කරලද......![]()

නුවර එළිය පැත්ත ගැන අන්ජුවා දන්නවා ඇති.......කට්ටිය මොකද කියන්නේ.......![]()

මට ඔය සයිඩ් එක ඔරොත්තු දෙන් නෑ,
හැමතිස්සෙම බාගයක් ඉනේ ගහගෙන තමයි වෙන්නේ![]()

ගම්පහින් මිනුවන්ගොඩ බස් එකක නැගලා මල් වත්ත හන්දියෙන් බැහැලා 1kmමට නං ඕන තැනක නින්ද යනවා......
උඹ old එක ගැහුවේ බියර් වලින් සැන්ඩි කරලද......
ඔය මල් වත්ත කොහෙද බන් තියෙන්නේ.......ගම්පහට සෑහෙන වතාවක් ගිහින් තිබුනට ඕක තියෙන්නේ කොතනද කියලවත් දන්නේ නෑ.......![]()
ඇයි සීතලට අවුල් යනවද......මට ඔය සයිඩ් එක ඔරොත්තු දෙන් නෑ,
හැමතිස්සෙම බාගයක් ඉනේ ගහගෙන තමයි වෙන්නේ![]()

- හොඳම ආතල් එක තමයි බොරැල්ලෙන් නැග්ග ත්රී වීල් එකක.. මම නුගේගොඩට රුම් එකට දැම්ම.. මම බැහැල සිංහය වගේ ඩිලාට දුන්න 500 .. ඌ එකේම ගියා.. ඊළඟ දවසේ බලනකොට මගේ පර්ස් එකේ 500 තියෙනවා... ගත්ත ඩිලාට කෝල් එකක් .. මම ඇහුව මචන් ඊයේ මම උබට කීයක්ද දුන්නේ කියල බලනකොට 500 කියල 20ක් දීල
![]()
බලපන්කො වෙරි වෙලා ඉන්න වෙලාවක සල්ලි අදුරගන්න පුළුවන් විදියට ඕව ප්රින්ට් කරන්න ඕන..

- හොඳම ආතල් එක තමයි බොරැල්ලෙන් නැග්ග ත්රී වීල් එකක.. මම නුගේගොඩට රුම් එකට දැම්ම.. මම බැහැල සිංහය වගේ ඩිලාට දුන්න 500 .. ඌ එකේම ගියා.. ඊළඟ දවසේ බලනකොට මගේ පර්ස් එකේ 500 තියෙනවා... ගත්ත ඩිලාට කෝල් එකක් .. මම ඇහුව මචන් ඊයේ මම උබට කීයක්ද දුන්නේ කියල බලනකොට 500 කියල 20ක් දීල
![]()
බලපන්කො වෙරි වෙලා ඉන්න වෙලාවක සල්ලි අදුරගන්න පුළුවන් විදියට ඕව ප්රින්ට් කරන්න ඕන..

මට ඔය සයිඩ් එක ඔරොත්තු දෙන් නෑ,
හැමතිස්සෙම බාගයක් ඉනේ ගහගෙන තමයි වෙන්නේ![]()
සීතලට
උබල දන්නවද එදා පප්පිත් ගැහුවා මගේ අනිත් පැත්තේ ඉඳගෙන
හැබැයි හොරෙන් මට කියල දා ගත්තේ..

- හොඳම ආතල් එක තමයි බොරැල්ලෙන් නැග්ග ත්රී වීල් එකක.. මම නුගේගොඩට රුම් එකට දැම්ම.. මම බැහැල සිංහය වගේ ඩිලාට දුන්න 500 .. ඌ එකේම ගියා.. ඊළඟ දවසේ බලනකොට මගේ පර්ස් එකේ 500 තියෙනවා... ගත්ත ඩිලාට කෝල් එකක් .. මම ඇහුව මචන් ඊයේ මම උබට කීයක්ද දුන්නේ කියල බලනකොට 500 කියල 20ක් දීල
![]()
බලපන්කො වෙරි වෙලා ඉන්න වෙලාවක සල්ලි අදුරගන්න පුළුවන් විදියට ඕව ප්රින්ට් කරන්න ඕන..

බඩත් රිදෙනව බන් හිනාවෙලා පව් අරූඊට හොදයි ගල්
- රන්දෙනිගල නොවැ තියෙන්නේ අය්යාහ්,.. එකත් වදින්නේ නැ
සීතලට