එලකිරි Night Club IX

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඇ‍යි සීතලට අවුල් ‍යනවද......:oo::rofl:

    :lol:

    අන්ජුවට කලින්ම කි‍යලා තිබ්බ හින්දා මම බේරුනා......ශොට් තුන ගහපු ගමන් "හරි මචන් දැන් ඇති" කි‍යලා මට කැම එකකුත් ගෙනත් දුන්නා......:yes:
    අපි ටික කන්න ගිහින් නේ දේශණය පටන් ගත්තෙ,, මතකඩ ?:rolleyes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඇ‍යි සීතලට අවුල් ‍යනවද......:oo::rofl:

    :lol:

    අන්ජුවට කලින්ම කි‍යලා තිබ්බ හින්දා මම බේරුනා......ශොට් තුන ගහපු ගමන් "හරි මචන් දැන් ඇති" කි‍යලා මට කැම එකකුත් ගෙනත් දුන්නා......:yes:

    1. මට එක පොල්කුරුමිනියෙක් ඕක කිව්වේ නැහැ නෙහ් .. කොහෙද අරක්කු ගුදන් දෙකක් දෙපැත්තේ හිටියේ .. වම් පැත්තේ සෝමය දකුණේ ඩිලා .. :dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දුර ගමං තහනං බං මට
    2.gif
    ලමිස්සි...:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. :dull::dull: උබල දන්නවද එදා පප්පිත් ගැහුවා මගේ අනිත් පැත්තේ ඉඳගෙන :rofl: හැබැයි හොරෙන් මට කියල දා ගත්තේ.. :dull:
    ඇ‍යි උඹ ඌට පොවන්නත් හැදුවේ.......:rofl:

    ඌ බිව්වද නැද්ද කි‍යලා මටත් මතක නෑ කි‍යහන්කෝ.......:baffled:

    1. අන්තිම බෝතලේ එහෙමයිලු උනේ :dull:
    ඇති ඔ‍යින් ගි‍යා.....:baffled:
    ගම්පහින් මිනුවන්ගොඩ බස් එකක නැගලා මල් වත්ත හන්දියෙන් බැහැලා 1km
    ඒ පැත්තට නං එච්චරම ගිහින් නෑ බන්...... ඒකල් පැත්ත නං දන්නවා.....:dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    1. මට එක පොල්කුරුමිනියෙක් ඕක කිව්වේ නැහැ නෙහ් .. කොහෙද අරක්කු ගුදන් දෙකක් දෙපැත්තේ හිටියේ .. වම් පැත්තේ සෝමය දකුණේ ඩිලා .. :dull:
    උයා හෙන ජෝගුවකින් බිව්වයි කියන්නේ ලමයි :baffled:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඇ‍යි උඹ ඌට පොවන්නත් හැදුවේ.......:rofl:

    ඌ බිව්වද නැද්ද කි‍යලා මටත් මතක නෑ කි‍යහන්කෝ.......:baffled:

    ඇති ඔ‍යින් ගි‍යා.....:baffled:

    ඒ පැත්තට නං එච්චරම ගිහින් නෑ බන්...... ඒකල් පැත්ත නං දන්නවා.....:dull:

    1. ඌට බලෙන් පොවන්න ගියේ නැ.. මම කනට කරලා ඇහුව තෝ බොනවද කියල.. මු අබරිලා කියපි ඔව් කියල... මම ඉතින් ජොකිය කව්ද කියල දන්නා නිසා කොක් සැන්ඩි කළා අරවයින් ... :dull: මු එක උගුරට ගහල ඇහුව නෙහ් කෝ මේකේ අරව නැ කියල :dull: ඊට පස්සේ සුට්ටක් වැඩියෙන් දුන්න මුණත් එක්ක අබරිලා යන්න :dull: ෂොට් 2ක් විතර දැම්ම මම හිතන්නේ.... :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි ටික කන්න ගිහින් නේ දේශණය පටන් ගත්තෙ,, මතකඩ ?:rolleyes:
    ඔව් බන්.......සෝමෙ‍යා පටන් ගත්තා.......මූ තම‍යි continue කලේ......:lol:

    1. මට එක පොල්කුරුමිනියෙක් ඕක කිව්වේ නැහැ නෙහ් .. කොහෙද අරක්කු ගුදන් දෙකක් දෙපැත්තේ හිටියේ .. වම් පැත්තේ සෝමය දකුණේ ඩිලා .. :dull:
    හැබැ‍යි උන් දෙන්නටම වැඩි‍ය උඹ ගැසුවා......:rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උයා හෙන ජෝගුවකින් බිව්වයි කියන්නේ ලමයි :baffled:

    1. :nerd: මතක නැ බන් :dull:
    2. හිතපන් එදා උබයි මමයි ෆ්‍රැන්ක්ලින් ගහල කිසි ගානක් නැතිව ගියා.. එදා මට වදින්න කොහොම බීමක් බොන්න ඇතිද කියල හිතපන්කෝ.. :dull:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔව් බන්.......සෝමෙ‍යා පටන් ගත්තා.......මූ තම‍යි continue කලේ......:lol:

    හැබැ‍යි උන් දෙන්නටම වැඩි‍ය උඹ ගැසුවා......:rofl:

    1. :( කොහෙද තොපි කන්න ගිහින් කෝක් එක බීල... :angry: අරුන් අයිස් වතුර දාගෙන ගැහුවා.. මට ඒක පුරුදු නැති නිසා බියර් දා ගත්ත :dull: මට හතරකොනෙන් වැදුනේ ඊට පස්සේ ..
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    1. :nerd: මතක නැ බන් :dull:
    2. හිතපන් එදා උබයි මමයි ෆ්‍රැන්ක්ලින් ගහල කිසි ගානක් නැතිව ගියා.. එදා මට වදින්න කොහොම බීමක් බොන්න ඇතිද කියල හිතපන්කෝ.. :dull:
    අපරාදේ කියන්න බෑ,බඩේ තියෙන්නේ ගැලුමක් :dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    1. ඌට බලෙන් පොවන්න ගියේ නැ.. මම කනට කරලා ඇහුව තෝ බොනවද කියල.. මු අබරිලා කියපි ඔව් කියල... මම ඉතින් ජොකිය කව්ද කියල දන්නා නිසා කොක් සැන්ඩි කළා අරවයින් ... :dull: මු එක උගුරට ගහල ඇහුව නෙහ් කෝ මේකේ අරව නැ කියල :dull: ඊට පස්සේ සුට්ටක් වැඩියෙන් දුන්න මුණත් එක්ක අබරිලා යන්න :dull: ෂොට් 2ක් විතර දැම්ම මම හිතන්නේ.... :baffled:
    මූණ රතු වෙලා තිබ්බෙ... මට වැඩෙ මාට්ටු වෙලා මම උගෙන් ඇහුව... :rofl::rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    1. :( කොහෙද තොපි කන්න ගිහින් කෝක් එක බීල... :angry: අරුන් අයිස් වතුර දාගෙන ගැහුවා.. මට ඒක පුරුදු නැති නිසා බියර් දා ගත්ත :dull: මට හතරකොනෙන් වැදුනේ ඊට පස්සේ ..
    කොක් බොන්න එපා කොල්ලෝ :angry:
     
    :rofl::rofl:
     
    Status
    Not open for further replies.