අපි ටික කන්න ගිහින් නේ දේශණය පටන් ගත්තෙ,, මතකඩ ?ඇයි සීතලට අවුල් යනවද......
අන්ජුවට කලින්ම කියලා තිබ්බ හින්දා මම බේරුනා......ශොට් තුන ගහපු ගමන් "හරි මචන් දැන් ඇති" කියලා මට කැම එකකුත් ගෙනත් දුන්නා......![]()

ඇයි සීතලට අවුල් යනවද......
අන්ජුවට කලින්ම කියලා තිබ්බ හින්දා මම බේරුනා......ශොට් තුන ගහපු ගමන් "හරි මචන් දැන් ඇති" කියලා මට කැම එකකුත් ගෙනත් දුන්නා......![]()

ඇයි උඹ ඌට පොවන්නත් හැදුවේ.......
උබල දන්නවද එදා පප්පිත් ගැහුවා මගේ අනිත් පැත්තේ ඉඳගෙන
හැබැයි හොරෙන් මට කියල දා ගත්තේ..

ඇති ඔයින් ගියා.....
- අන්තිම බෝතලේ එහෙමයිලු උනේ

ඒ පැත්තට නං එච්චරම ගිහින් නෑ බන්...... ඒකල් පැත්ත නං දන්නවා.....ගම්පහින් මිනුවන්ගොඩ බස් එකක නැගලා මල් වත්ත හන්දියෙන් බැහැලා 1km

පට්ට දේශනෙ...අපි ටික කන්න ගිහින් නේ දේශණය පටන් ගත්තෙ,, මතකඩ ?![]()
උයා හෙන ජෝගුවකින් බිව්වයි කියන්නේ ලමයි
- මට එක පොල්කුරුමිනියෙක් ඕක කිව්වේ නැහැ නෙහ් .. කොහෙද අරක්කු ගුදන් දෙකක් දෙපැත්තේ හිටියේ .. වම් පැත්තේ සෝමය දකුණේ ඩිලා ..

ඇයි උඹ ඌට පොවන්නත් හැදුවේ.......
ඌ බිව්වද නැද්ද කියලා මටත් මතක නෑ කියහන්කෝ.......
ඇති ඔයින් ගියා.....
ඒ පැත්තට නං එච්චරම ගිහින් නෑ බන්...... ඒකල් පැත්ත නං දන්නවා.....![]()
මු එක උගුරට ගහල ඇහුව නෙහ් කෝ මේකේ අරව නැ කියල
ඊට පස්සේ සුට්ටක් වැඩියෙන් දුන්න මුණත් එක්ක අබරිලා යන්න
ෂොට් 2ක් විතර දැම්ම මම හිතන්නේ....
ඔව් බන්.......සෝමෙයා පටන් ගත්තා.......මූ තමයි continue කලේ......අපි ටික කන්න ගිහින් නේ දේශණය පටන් ගත්තෙ,, මතකඩ ?![]()

හැබැයි උන් දෙන්නටම වැඩිය උඹ ගැසුවා......
- මට එක පොල්කුරුමිනියෙක් ඕක කිව්වේ නැහැ නෙහ් .. කොහෙද අරක්කු ගුදන් දෙකක් දෙපැත්තේ හිටියේ .. වම් පැත්තේ සෝමය දකුණේ ඩිලා ..

උයා හෙන ජෝගුවකින් බිව්වයි කියන්නේ ලමයි![]()
මතක නැ බන් 

ඔව් බන්.......සෝමෙයා පටන් ගත්තා.......මූ තමයි continue කලේ......
හැබැයි උන් දෙන්නටම වැඩිය උඹ ගැසුවා......![]()
කොහෙද තොපි කන්න ගිහින් කෝක් එක බීල...
අරුන් අයිස් වතුර දාගෙන ගැහුවා.. මට ඒක පුරුදු නැති නිසා බියර් දා ගත්ත
මට හතරකොනෙන් වැදුනේ ඊට පස්සේ .. අපරාදේ කියන්න බෑ,බඩේ තියෙන්නේ ගැලුමක්
මතක නැ බන්
- හිතපන් එදා උබයි මමයි ෆ්රැන්ක්ලින් ගහල කිසි ගානක් නැතිව ගියා.. එදා මට වදින්න කොහොම බීමක් බොන්න ඇතිද කියල හිතපන්කෝ..

පට්ට දේශනෙ...

ඔව් බන්.......සෝමෙයා පටන් ගත්තා.......මූ තමයි continue කලේ......
හැබැයි උන් දෙන්නටම වැඩිය උඹ ගැසුවා......![]()

මූණ රතු වෙලා තිබ්බෙ... මට වැඩෙ මාට්ටු වෙලා මම උගෙන් ඇහුව...
- ඌට බලෙන් පොවන්න ගියේ නැ.. මම කනට කරලා ඇහුව තෝ බොනවද කියල.. මු අබරිලා කියපි ඔව් කියල... මම ඉතින් ජොකිය කව්ද කියල දන්නා නිසා කොක් සැන්ඩි කළා අරවයින් ...
මු එක උගුරට ගහල ඇහුව නෙහ් කෝ මේකේ අරව නැ කියල
ඊට පස්සේ සුට්ටක් වැඩියෙන් දුන්න මුණත් එක්ක අබරිලා යන්න
ෂොට් 2ක් විතර දැම්ම මම හිතන්නේ....

කොක් බොන්න එපා කොල්ලෝ
කොහෙද තොපි කන්න ගිහින් කෝක් එක බීල...
අරුන් අයිස් වතුර දාගෙන ගැහුවා.. මට ඒක පුරුදු නැති නිසා බියර් දා ගත්ත
මට හතරකොනෙන් වැදුනේ ඊට පස්සේ ..

කොහෙද තොපි කන්න ගිහින් කෝක් එක බීල...
අරුන් අයිස් වතුර දාගෙන ගැහුවා.. මට ඒක පුරුදු නැති නිසා බියර් දා ගත්ත
මට හතරකොනෙන් වැදුනේ ඊට පස්සේ ..