එලකිරි Night Club IX

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :yes:
    4.gif
    ඕයෙ
    4.gif
    4.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හැම හු**** ටම මාරු වුනා .එකක්වත් හරියන් නැහැ ,දැනට හච් :oo:
    බ්‍රෝඩ් බැන්ඩ් නම් වැඩිය දන්නෙ නෑ... කොච්චර ඇස් ඇල් ටී එකට බැන්නත් ඉතින් අන්ලිමිටඩ් එකෙන් මාරු උනාට පස්සෙ කිසිම අවුලක් නැතුව වැඩ...

    ලඞකා බෙල් වලට මාරු වෙයන් ඒක හොදයි ලු... ෆික්ස් කනෙක්ශන් එකක් තියා ගනින් ඩයලොග් ඇසැල්ටි හො ලඞකා බෙල් වගෙ... කොහෙ හරි ගිහාම යන්න ඩොන්ගල් එකක් තියා ගනින්...:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    ලඞකා බෙල් ගැන විස්තර දන් නැද්ද උඹ :confused:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එල ..උන්ගෙ ස්පීඩ් ශේප්ද දන් නැහැ නේද ?

    උන්ගෙ ස්පීඩ් හොදයි කියල කලින් නම් ගොඩක් අය කිව්වා. අනික උන්ගෙ rs 3000 අන්ලිමිටඩ් පැකේජ් එකක් තියනව. slt වගෙ බොරු unlimited නෙමෙ:rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උන්ගෙ ස්පීඩ් හොදයි කියල කලින් නම් ගොඩක් අය කිව්වා. අනික උන්ගෙ rs 3000 අන්ලිමිටඩ් පැකේජ් එකක් තියනව. slt වගෙ බොරු unlimited නෙමෙ:rofl:
    මම ගෙදර නැතිවෙද්දි යූස් වෙන් නැති නිසා ලොකු රෙන්ටල් එකක් තියෙන එක ගන්න එක අපරාදෙ කියලා හිතෙනව මචන් :dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    SLT කොහොමද වෙන්නෙ ?:confused:
    http://www.slt.lk/personal/internet

    ඔකෙ තියනව ෆැමිලි කියල package එකක් ඒක තමා ගොඩක් අය පාවිච්චි කරන්නෙ... හැබැයි එක්ස්චේන්ජ් එකෙ ඉදන් ගොඩක් දුරනම් ගන්න එපා
     
    Status
    Not open for further replies.