හැම හු**** ටම මාරු වුනා .එකක්වත් හරියන් නැහැ ,දැනට හච්මොකක්ද කනෙක්ශන් එක![]()

හැම හු**** ටම මාරු වුනා .එකක්වත් හරියන් නැහැ ,දැනට හච්මොකක්ද කනෙක්ශන් එක![]()

බ්‍රෝඩ් බැන්ඩ් නම් වැඩිය දන්නෙ නෑ... කොච්චර ඇස් ඇල් ටී එකට බැන්නත් ඉතින් අන්ලිමිටඩ් එකෙන් මාරු උනාට පස්සෙ කිසිම අවුලක් නැතුව වැඩ...හැම හු**** ටම මාරු වුනා .එකක්වත් හරියන් නැහැ ,දැනට හච්![]()

ලඞකා බෙල් ගැන විස්තර දන් නැද්ද උඹබ්රෝඩ් බැන්ඩ් නම් වැඩිය දන්නෙ නෑ... කොච්චර ඇස් ඇල් ටී එකට බැන්නත් ඉතින් අන්ලිමිටඩ් එකෙන් මාරු උනාට පස්සෙ කිසිම අවුලක් නැතුව වැඩ...
ලඞකා බෙල් වලට මාරු වෙයන් ඒක හොදයි ලු... ෆික්ස් කනෙක්ශන් එකක් තියා ගනින් ඩයලොග් ඇසැල්ටි හො ලඞකා බෙල් වගෙ... කොහෙ හරි ගිහාම යන්න ඩොන්ගල් එකක් තියා ගනින්...![]()

පොඩ්ඩක් ඉදින් බලල කියන්නම්ලඞකා බෙල් ගැන විස්තර දන් නැද්ද උඹ![]()

එල ..උන්ගෙ ස්පීඩ් ශේප්ද දන් නැහැ නේද ?පොඩ්ඩක් ඉදින් බලල කියන්නම්![]()
එල ..උන්ගෙ ස්පීඩ් ශේප්ද දන් නැහැ නේද ?

SLT කොහොමද වෙන්නෙ ?http://www.lankabell.com/fixed-broadband.htm
http://www.dialog.lk/personal/broadband/fixed-broadband/packages/internet-fixed-line-solution/
හැබැයි ඔය දෙකටම වඩා SLT ගාන අඩුයි...

මම ගෙදර නැතිවෙද්දි යූස් වෙන් නැති නිසා ලොකු රෙන්ටල් එකක් තියෙන එක ගන්න එක අපරාදෙ කියලා හිතෙනව මචන්උන්ගෙ ස්පීඩ් හොදයි කියල කලින් නම් ගොඩක් අය කිව්වා. අනික උන්ගෙ rs 3000 අන්ලිමිටඩ් පැකේජ් එකක් තියනව. slt වගෙ බොරු unlimited නෙමෙ![]()

http://www.slt.lk/personal/internetSLT කොහොමද වෙන්නෙ ?![]()