එලකිරි Night Club IX

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම ගෙදර නැතිවෙද්දි යූස් වෙන් නැති නිසා ලොකු රෙන්ටල් එකක් තියෙන එක ගන්න එක අපරාදෙ කියලා හිතෙනව මචන් :dull:

    ඒකනම් ඇත්ත හැබැයි... :dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    http://www.slt.lk/personal/internet


    ඔකෙ තියනව ෆැමිලි කියල package එකක් ඒක තමා ගොඩක් අය පාවිච්චි කරන්නෙ... හැබැයි එක්ස්චේන්ජ් එකෙ ඉදන් ගොඩක් දුරනම් ගන්න එපා
    11.gif

    ශොට් එකක් දාපු කාල‍යක් මතක නෑ ඕ‍යි......:dull:
    සෙට් වෙමු fb එකට වරෙන්කො ටිකකට :dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    චීත්ත කේස් මල කරදර‍යි නේ බන්......:rofl:
    ඔව් බන් ගෑ වුනත් \ඇති, එහෙන් මෙහෙන් ෆෝම් වුනාම යන එන පාරවලුත් අමතකයි ,,කිචියනෙ :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තඩි පොල් කුරුමිණි‍යෙක් කාමරේට රිංගලා හිටි‍යේ......Badminton racket එකෙන් දුන්නා එකක් ජනේලෙන් එලි‍යටම විසිවෙන්න.....:rofl::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තඩි පොල් කුරුමිණි‍යෙක් කාමරේට රිංගලා හිටි‍යේ......Badminton racket එකෙන් දුන්නා එකක් ජනේලෙන් එලි‍යටම විසිවෙන්න.....:rofl::P
    මං ඊයෙ ඔය වැඩේම කලා :rofl:
     
    Status
    Not open for further replies.