මම ගෙදර නැතිවෙද්දි යූස් වෙන් නැති නිසා ලොකු රෙන්ටල් එකක් තියෙන එක ගන්න එක අපරාදෙ කියලා හිතෙනව මචන්![]()
ඒකනම් ඇත්ත හැබැයි...

මම ගෙදර නැතිවෙද්දි යූස් වෙන් නැති නිසා ලොකු රෙන්ටල් එකක් තියෙන එක ගන්න එක අපරාදෙ කියලා හිතෙනව මචන්![]()

http://www.slt.lk/personal/internet
ඔකෙ තියනව ෆැමිලි කියල package එකක් ඒක තමා ගොඩක් අය පාවිච්චි කරන්නෙ... හැබැයි එක්ස්චේන්ජ් එකෙ ඉදන් ගොඩක් දුරනම් ගන්න එපා
සෙට් වෙමු fb එකට වරෙන්කො ටිකකටශොට් එකක් දාපු කාලයක් මතක නෑ ඕයි......![]()

ඔව් බන් ගෑ වුනත් \ඇති, එහෙන් මෙහෙන් ෆෝම් වුනාම යන එන පාරවලුත් අමතකයි ,,කිචියනෙචීත්ත කේස් මල කරදරයි නේ බන්......![]()

ඔව් බන් ගෑ වුනත් \ඇති, එහෙන් මෙහෙන් ෆෝම් වුනාම යන එන පාරවලුත් අමතකයි ,,කිචියනෙ![]()

මූ බලු බෙ**ක්වත් පාගන් ඇවිත්ද?



මං ඊයෙ ඔය වැඩේම කලාතඩි පොල් කුරුමිණියෙක් කාමරේට රිංගලා හිටියේ......Badminton racket එකෙන් දුන්නා එකක් ජනේලෙන් එලියටම විසිවෙන්න.....![]()

තඩි පොල් කුරුමිණියෙක් කාමරේට රිංගලා හිටියේ......Badminton racket එකෙන් දුන්නා එකක් ජනේලෙන් එලියටම විසිවෙන්න.....![]()

ඌව දැක්කම බය හිතුනා කියහන්කෝ.......හෙලිකොප්ටරයක් වගේ බෲම් ගාගෙන ආවේ........මං ඊයෙ ඔය වැඩේම කලා![]()


මම රේඩියෝ ශ්රාවකයෙක් නොවෙමි...... අසන අය පැමිණෙනු ඇත......
