අදත් පැය බාගයක් කලින් පැන්නා.......![]()


Finger prints නෑ බන්....... අත්සනක් දාන්න විතරයි තියෙන්නේ......අවුලක් නැද්ද... ෆින්ගර් ප්රින්ට් ද සයින් කරලද එන්නෙ![]()


ඈ බොල පොලොස්කොට්ටෝරුවෝ........ ඔය ලබ්බවල් හයි කලාම ආසාවටවත් කලින් පනින්නේ කොහොමද.......
- අඩෝ උබලගේ ඔෆ්ස් එකට පින්ග්ර් ප්රින්ට් , ෆේස් අයිඩ් වගේ අටෙන්ඩන්ස් සිස්ටම් එකක් සෙට් කරපංකෝ ..
- බර්කොඩ් සීන් එකක් හරි

ආණ්ඩුවෙ කාන්තෝරු වගෙ ඇති එහෙනම්Finger prints නෑ බන්....... අත්සනක් දාන්න විතරයි තියෙන්නේ......
ඒක හෙට උදේට උනත් දාන්න පුලුවන්........![]()


ඈ බොල පොලොස්කොට්ටෝරුවෝ........ ඔය ලබ්බවල් හයි කලාම ආසාවටවත් කලින් පනින්නේ කොහොමද.......![]()

ඈ බොල පොලොස්කොට්ටෝරුවෝ........ ඔය ලබ්බවල් හයි කලාම ආසාවටවත් කලින් පනින්නේ කොහොමද.......![]()

දුර වැඩි නිසා ගියෙ නෑ
හලෝ අයියණ්ඩි
පිස්සුද බන්......සමහර දවස්වලට අම්බානකට වැඩ......ආණ්ඩුවෙ කාන්තෝරු වගෙ ඇති එහෙනම්![]()


ඉතින් බන් සෙට් කරන්නෙම නැතුව තිබ්බම ඔය හොර වැඩ මොකුත් කරන්න ඕන නෑනේ.......සරලයි සුන්දරයි.......
- සෙට් කරපන් ලබ්බෝ ඕව හොර කරන විදිය මම කියල දෙන්නම්

ඈ බොල පොලොස්කොට්ටෝරුවෝ........ ඔය ලබ්බවල් හයි කලාම ආසාවටවත් කලින් පනින්නේ කොහොමද.......![]()


ඔව් ඉතින් වැඩ සෙට් උනාම වෙලාව කියල එන්න බෑතමා සමහර වෙලාවට...කොහෙත් ඔහොමයිපිස්සුද බන්......සමහර දවස්වලට අම්බානකට වැඩ......
මතකද මීට සති කිහිපයකට කලින් එක දිගට දවස් පහක් විතර මම රෑ එකොලහ වෙනකං හිටපු සීන් එකක් කිව්වා......
ඉතින් බන් සෙට් කරන්නෙම නැතුව තිබ්බම ඔය හොර වැඩ මොකුත් කරන්න ඕන නෑනේ.......සරලයි සුන්දරයි.......![]()
මෙන්න මූයි මුගේ යාලුවෙකුයි තමයි මම කලින් වැඩ කරපු තැනදි අපි හොරෙන් පනිනවද කියලා ඔත්තු බැලුවේ.......


ඉබ්බා ගානක් කපන්න හදන්නේඉතින් බන් සෙට් කරන්නෙම නැතුව තිබ්බම ඔය හොර වැඩ මොකුත් කරන්න ඕන නෑනේ.......සරලයි සුන්දරයි.......![]()

ඔව් බන්......මටත් ඒ දවස්වල එපාවෙලා හිටියේ......ඔව් ඉතින් වැඩ සෙට් උනාම වෙලාව කියල එන්න බෑතමා සමහර වෙලාවට...කොහෙත් ඔහොමයි

ඔව් ඔව්......ඉබ්බා ගානක් කපන්න හදන්නේ![]()

