එලකිරි Night Club IX

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අදත් පැ‍ය බාග‍යක් කලින් පැන්නා.......:P

    1. අඩෝ උබලගේ ඔෆ්ස් එකට පින්ග්ර් ප්‍රින්ට් , ෆේස් අයිඩ් වගේ අටෙන්ඩන්ස් සිස්ටම් එකක් සෙට් කරපංකෝ .. :dull:
    2. බර්කොඩ් සීන් එකක් හරි :oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අවුලක් නැද්ද... ෆින්ගර් ප්‍රින්ට් ද සයින් කරලද එන්නෙ :oo:
    Finger prints නෑ බන්....... අත්සනක් දාන්න විතර‍යි ති‍යෙන්නේ......:D

    ඒක හෙට උදේට උනත් දාන්න පුලුවන්........;)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. අඩෝ උබලගේ ඔෆ්ස් එකට පින්ග්ර් ප්‍රින්ට් , ෆේස් අයිඩ් වගේ අටෙන්ඩන්ස් සිස්ටම් එකක් සෙට් කරපංකෝ .. :dull:
    2. බර්කොඩ් සීන් එකක් හරි :oo:
    ඈ බොල පොලොස්කොට්ටෝරුවෝ........ ඔ‍ය ලබ්බවල් හ‍යි කලාම ආසාවටවත් කලින් පනින්නේ කොහොමද.......:angry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Finger prints නෑ බන්....... අත්සනක් දාන්න විතර‍යි ති‍යෙන්නේ......:D

    ඒක හෙට උදේට උනත් දාන්න පුලුවන්........;)
    ආණ්ඩුවෙ කාන්තෝරු වගෙ ඇති එහෙනම් :rofl::rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඈ බොල පොලොස්කොට්ටෝරුවෝ........ ඔ‍ය ලබ්බවල් හ‍යි කලාම ආසාවටවත් කලින් පනින්නේ කොහොමද.......:angry:

    1. සෙට් කරපන් ලබ්බෝ ඕව හොර කරන විදිය මම කියල දෙන්නම් :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආණ්ඩුවෙ කාන්තෝරු වගෙ ඇති එහෙනම් :rofl::rofl:
    පිස්සුද බන්......සමහර දවස්වලට අම්බානකට වැඩ......:no:

    මතකද මීට සති කිහිප‍යකට කලින් එක දිගට දවස් පහක් විතර මම රෑ එකොලහ වෙනකං හිටපු සීන් එකක් කිව්වා......:dull:

    1. සෙට් කරපන් ලබ්බෝ ඕව හොර කරන විදිය මම කියල දෙන්නම් :dull:
    ඉතින් බන් සෙට් කරන්නෙම නැතුව තිබ්බම ඔ‍ය හොර වැඩ මොකුත් කරන්න ඕන නෑනේ.......සරල‍යි සුන්දර‍යි.......:rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පිස්සුද බන්......සමහර දවස්වලට අම්බානකට වැඩ......:no:

    මතකද මීට සති කිහිප‍යකට කලින් එක දිගට දවස් පහක් විතර මම රෑ එකොලහ වෙනකං හිටපු සීන් එකක් කිව්වා......:dull:

    ඉතින් බන් සෙට් කරන්නෙම නැතුව තිබ්බම ඔ‍ය හොර වැඩ මොකුත් කරන්න ඕන නෑනේ.......සරල‍යි සුන්දර‍යි.......:rofl:
    ඔව් ඉතින් වැඩ සෙට් උනාම වෙලාව කියල එන්න බෑතමා සමහර වෙලාවට...කොහෙත් ඔහොමයි
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඉතින් බන් සෙට් කරන්නෙම නැතුව තිබ්බම ඔ‍ය හොර වැඩ මොකුත් කරන්න ඕන නෑනේ.......සරල‍යි සුන්දර‍යි.......:rofl:
    ඉබ්බා ගානක් කපන්න හදන්නේ :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් ඉතින් වැඩ සෙට් උනාම වෙලාව කියල එන්න බෑතමා සමහර වෙලාවට...කොහෙත් ඔහොමයි
    ඔව් බන්......මටත් ඒ දවස්වල එපාවෙලා හිටි‍යේ......:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉබ්බා ගානක් කපන්න හදන්නේ :P
    ඔව් ඔව්......:P

    හැබැ‍යි ඔ‍ය පඩික්කම් හ‍යි කරලා office එකේ ති‍යන නිදහස නැති කරගන්න බෑනේ.......:rofl:
     
    Status
    Not open for further replies.