එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබ ජොබක් කරන්නේ නෑ නේද:rolleyes:
    ඕකට මොකටද බන් ජොබ්.......වතුවල ආදා‍යමෙන් හොඳට කාල බීල ජොලි‍යේ ඉන්න පුලුවන්නේ.......:rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඕකට මොකටද බන් ජොබ්.......වතුවල ආදා‍යමෙන් හොඳට කාල බීල ජොලි‍යේ ඉන්න පුලුවන්නේ.......:rofl:
    මේ පාර පොල් ගස් වල පොල් අඩුයි :dull:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    Join Date: Nov 2008
    Location: හඳුනාගෙන නොමැත
    Posts: 33,998
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ ටිකේ කුබුර කොටනවා බං :rolleyes:
    මටනම් හිතුනා ඒත් මම අහන් නැතිව හිටියෙ :yes:
    "මා සෙව්වා ඔබ හීන ලොවේ" කියලා සිංදුවක් අහලා තියෙනවාද:rolleyes:
    දෙයියගේ රේඩාර් එකට අහුවෙන්නෙත් නැහැ
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මටනම් හිතුනා ඒත් මම අහන් නැතිව හිටියෙ :yes:

    දෙයියගේ රේඩාර් එකට අහුවෙන්නෙත් නැහැ
    මේ ටිකේ වැඩක් නැත්නම් වරෙන් කුබුරු කොටන්න :rofl::P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :dull:
    :no:

    කවුද කි‍යන්නේ........මාලිංග අ‍යි‍ය දන්නවා ඇති.......:rolleyes:
    උබ දන්නේ නැත්තන් මේකේ අනික් උන් දන්නේ නෑ කොහොමත්:rofl:
    කවුද කියන්නේ කියලා දන්නේ නෑ බන් :no:
    මාලිංග අයියාගෙනුයි බඩියාගෙනුයි අහන්න ඕනේ:yes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :D

    උබ කුඹුරු කොටනවා:rofl: කුඹුරකට බහින පාටක් වත් නෑ පෝටෝ වල:P
    වත්ත පහල වෙල තියෙන්නේ,
    මම නියරකවත් යන්නැ බං :baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මටනම් හිතුනා ඒත් මම අහන් නැතිව හිටියෙ :yes:

    දෙයියගේ රේඩාර් එකට අහුවෙන්නෙත් නැහැ
    උබද දෙයියා:rofl:එල එල:dull:
    ඕකට මොකටද බන් ජොබ්.......වතුවල ආදා‍යමෙන් හොඳට කාල බීල ජොලි‍යේ ඉන්න පුලුවන්නේ.......:rofl:
    මූත් මාලිංග අයියා වගේ පොරක් නේද:rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ ටිකේ වැඩක් නැත්නම් වරෙන් කුබුරු කොටන්න :rofl::P
    \
    කොටනව කොටනව හොද කුඹුරක් :P
    :dull:

    උබ දන්නේ නැත්තන් මේකේ අනික් උන් දන්නේ නෑ කොහොමත්:rofl:
    කවුද කියන්නේ කියලා දන්නේ නෑ බන් :no:
    මාලිංග අයියාගෙනුයි බඩියාගෙනුයි අහන්න ඕනේ:yes:
    අනේ මන්ද බන් ගූගල් පෙන්නනෙත් නැහැ :dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වත්ත පහල වෙල තියෙන්නේ,
    මම නියරකවත් යන්නැ බං :baffled:
    යන්නත් එපා බඩගෙඩියත් එක්කම පෙරෙලෙයි :P
    උබද දෙයියා:rofl:එල එල:dull:

    මූත් මාලිංග අයියා වගේ පොරක් නේද:rofl:
    :rofl:මම දෙයියා වෙන අයට .ගූගල් දෙයියා ගැන කීවෙ මචන්
     
    Status
    Not open for further replies.