ඕකට මොකටද බන් ජොබ්.......වතුවල ආදායමෙන් හොඳට කාල බීල ජොලියේ ඉන්න පුලුවන්නේ.......උබ ජොබක් කරන්නේ නෑ නේද![]()

ඕකට මොකටද බන් ජොබ්.......වතුවල ආදායමෙන් හොඳට කාල බීල ජොලියේ ඉන්න පුලුවන්නේ.......උබ ජොබක් කරන්නේ නෑ නේද![]()

මේ පාර පොල් ගස් වල පොල් අඩුයිඕකට මොකටද බන් ජොබ්.......වතුවල ආදායමෙන් හොඳට කාල බීල ජොලියේ ඉන්න පුලුවන්නේ.......![]()

මටනම් හිතුනා ඒත් මම අහන් නැතිව හිටියෙමේ ටිකේ කුබුර කොටනවා බං![]()

දෙයියගේ රේඩාර් එකට අහුවෙන්නෙත් නැහැ"මා සෙව්වා ඔබ හීන ලොවේ" කියලා සිංදුවක් අහලා තියෙනවාද![]()

උබ කුඹුරු කොටනවාමේ ටිකේ කුබුර කොටනවා බං![]()
කුඹුරකට බහින පාටක් වත් නෑ පෝටෝ වල
මේ ටිකේ වැඩක් නැත්නම් වරෙන් කුබුරු කොටන්නමටනම් හිතුනා ඒත් මම අහන් නැතිව හිටියෙ
දෙයියගේ රේඩාර් එකට අහුවෙන්නෙත් නැහැ



උබ දන්නේ නැත්තන් මේකේ අනික් උන් දන්නේ නෑ කොහොමත්
කවුද කියන්නේ........මාලිංග අයිය දන්නවා ඇති.......![]()



වත්ත පහල වෙල තියෙන්නේ,
උබ කුඹුරු කොටනවාකුඹුරකට බහින පාටක් වත් නෑ පෝටෝ වල
![]()

උබද දෙයියාමටනම් හිතුනා ඒත් මම අහන් නැතිව හිටියෙ
දෙයියගේ රේඩාර් එකට අහුවෙන්නෙත් නැහැ
එල එල
මූත් මාලිංග අයියා වගේ පොරක් නේදඕකට මොකටද බන් ජොබ්.......වතුවල ආදායමෙන් හොඳට කාල බීල ජොලියේ ඉන්න පුලුවන්නේ.......![]()

\මේ ටිකේ වැඩක් නැත්නම් වරෙන් කුබුරු කොටන්න![]()

අනේ මන්ද බන් ගූගල් පෙන්නනෙත් නැහැ
උබ දන්නේ නැත්තන් මේකේ අනික් උන් දන්නේ නෑ කොහොමත්
කවුද කියන්නේ කියලා දන්නේ නෑ බන්
මාලිංග අයියාගෙනුයි බඩියාගෙනුයි අහන්න ඕනේ![]()

යන්නත් එපා බඩගෙඩියත් එක්කම පෙරෙලෙයිවත්ත පහල වෙල තියෙන්නේ,
මම නියරකවත් යන්නැ බං![]()

උබද දෙයියාඑල එල
මූත් මාලිංග අයියා වගේ පොරක් නේද![]()
මම දෙයියා වෙන අයට .ගූගල් දෙයියා ගැන කීවෙ මචන්