නිග්ගාගේ ත්රේඩ් එකකකින් ඉස්සුවා නේදThopila vegetarian or meat eater??![]()
vegetarian![]()

ඔව්.....නිග්ගාගේ ත්රේඩ් එකකකින් ඉස්සුවා නේද![]()
ගෙදර මිනිස්සුන්ගේ සල්ලි වලින් internet එකේ කාලෙ කකා සහජීවනය ගැන කියවන, හාමුදුරුවන්ගේ වැරදි හොයන්නම බලාගෙන ඉන්න කබ්බොන්ට හොඳම උත්තරයක් දීලා තියෙන්නේ මචන්.......

අයවැයෙන් උබේ කෑම (පුන්නක්කු) මිල අඩු කරලලු ..![]()
බලනගමන්

චිකන් ඊටර්ස්... සම් ටයිම්ස් දඩ මස් ඕල්සො ඊටින්Thopila vegetarian or meat eater??![]()

අපේ ගෙදර කට්ලස් හදන්නේ දෙපාරකට.......මුලින්ම මට ඊට පස්සේ අනිත් අයට.......කට්ලට්ස් හැදුව සිංහලයො![]()


බලනගමන්![]()

චිකන් ඊටර්ස්... සම් ටයිම්ස් දඩ මස් ඕල්සො ඊටින්![]()
හොදටම බඩගිනි වෙලා ඉන්නෙ,ෆොටෝ දැම්මොත් ආයෙ දෙකක් නැහැ හොයන් ඇවිත් බාවනවකට්ලට්ස් හැදුව සිංහලයො![]()

අපේ ගෙදර කට්ලස් හදන්නේ දෙපාරකට.......මුලින්ම මට ඊට පස්සේ අනිත් අයට.......
![]()
හෙට ත්රෙඩ් එකක්ම දාන්නම් දවල් 12ට විතරහොදටම බඩගිනි වෙලා ඉන්නෙ,ෆොටෝ දැම්මොත් ආයෙ දෙකක් නැහැ හොයන් ඇවිත් බාවනව![]()


හෙට දැම්මට කමක් නැහැ. දැන් එපා තාම උයල ඉවර නැහැහෙට ත්රෙඩ් එකක්ම දාන්නම් දවල් 12ට විතර![]()

ඒ මොන ගොන් කතාවක්ද.......කටිලස් රෙක්ස්
meat eater![]()