සල්ලි දෙනවා ඇති හැබැයි ටික කාලෙකින් වැහිලා යයිමොන හු**ක්ද බන් හැමෝම මේ TSU link එවන්නේ.......ඕකෙන් ඔය කියන විදියට එකෙකුට හරි සල්ලි හම්බෙලා තියනවද.........
![]()
ඉස්සරත් ඔහොම සයිට් එකක් තිබ්බා දැන් ඒක නෑ
නාකි හුටම
ඔව් බන්......සල්ලි හම්බුනා කියලා ලොරි ටෝක්ස් දෙන උන්ටත් හම්බෙලා තියෙන්නේ $ 0.3 විතර......දන්නෙ නෑ බන්... හැම එකාම එවනව![]()


උඹේ බඩට හෙණයක් වැදුනා නං මෙගා වොට් 5ක විතර විදුලි බලාගරයක් නිකම්ම හැදෙයි......
ලංකාවේ අයියලටත් නිකං සල්ලි හම්බෙනවා කිව්වොත් ඊට වැඩිය දෙයක් නෑනේ......සල්ලි දෙනවා ඇති හැබැයි ටික කාලෙකින් වැහිලා යයිඉස්සරත් ඔහොම සයිට් එකක් තිබ්බා දැන් ඒක නෑ
![]()

බබා \\ඇහැරුනා ද ?

සිරා කථාවනාකි හුටම![]()
ඔව් බන්......සල්ලි හම්බුනා කියලා ලොරි ටෝක්ස් දෙන උන්ටත් හම්බෙලා තියෙන්නේ $ 0.3 විතර......
යකෝ ඔය ගාන හොයන්න පොල් ගෙඩියක් වික්කත් පුලුවන්නේ......![]()

උඹේ බඩට හෙණයක් වැදුනා නං මෙගා වොට් 5ක විතර විදුලි බලාගරයක් නිකම්ම හැදෙයි......


පේ අවුට් එකක් ගත්ත උන් ඉන්නවදඋඹේ බඩට හෙණයක් වැදුනා නං මෙගා වොට් 5ක විතර විදුලි බලාගරයක් නිකම්ම හැදෙයි......![]()
ලංකාවේ අයියලටත් නිකං සල්ලි හම්බෙනවා කිව්වොත් ඊට වැඩිය දෙයක් නෑනේ......![]()

ඩවුන් වෙලා තිබුන බන් මන් අද ත්රෙඩ් එක දාද්දිඑහෙම රාවයක් ගියා![]()

සිරා කථාව![]()
ගත්ත උන් නෑ බන්......profile එකේ පෙන්නනවා කියලනේ හැමෝම කියන්නේ......පේ අවුට් එකක් ගත්ත උන් ඉන්නවද![]()

ලෝකේ පලවෙනි මේද දහන විදුලි බලාගරය බඩාගේ බඩේ........



ගත්ත එකෙක් ගැනනම් තාම දන් නැහැපේ අවුට් එකක් ගත්ත උන් ඉන්නවද![]()

එහෙම රාවයක් ගියා![]()
