එලකිරි Night Club IX

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මොන හු**ක්ද බන් හැමෝම මේ TSU link එවන්නේ.......:angry: ඕකෙන් ඔ‍ය කි‍යන විදි‍යට එකෙකුට හරි සල්ලි හම්බෙලා ති‍යනවද.........:oo:
සල්ලි දෙනවා ඇති හැබැයි ටික කාලෙකින් වැහිලා යයි:yes:ඉස්සරත් ඔහොම සයිට් එකක් තිබ්බා දැන් ඒක නෑ:rofl:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොන හු**ක්ද බන් හැමෝම මේ කි‍යන විදි‍යට Rex921ට හම්බෙලා ති‍යනවද.........
    avatar123465_40.gif
    නාකි හුටම
    avatar123465_40.gif

    දන්නෙ නෑ බන්... හැම එකාම එවනව :baffled:
    ඔව් බන්......සල්ලි හම්බුනා කි‍යලා ලොරි ටෝක්ස් දෙන උන්ටත් හම්බෙලා ති‍යෙන්නේ $ 0.3 විතර......‍:oo:
    යකෝ ඔ‍ය ගාන හො‍යන්න පොල් ගෙඩි‍යක් වික්කත් පුලුවන්නේ......:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹේ බඩට හෙණ‍යක් වැදුනා නං මෙගා වොට් 5ක විතර විදුලි බලාගර‍යක් නිකම්ම හැදෙ‍යි......
    avatar123465_40.gif

    සල්ලි දෙනවා ඇති හැබැයි ටික කාලෙකින් වැහිලා යයි:yes:ඉස්සරත් ඔහොම සයිට් එකක් තිබ්බා දැන් ඒක නෑ:rofl:
    ලංකාවේ අ‍යි‍යලටත් නිකං සල්ලි හම්බෙනවා කිව්වොත් ඊට වැඩි‍ය දෙ‍යක් නෑනේ......:rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නාකි හුටම
    avatar123465_40.gif

    ඔව් බන්......සල්ලි හම්බුනා කි‍යලා ලොරි ටෝක්ස් දෙන උන්ටත් හම්බෙලා ති‍යෙන්නේ $ 0.3 විතර......‍:oo:
    යකෝ ඔ‍ය ගාන හො‍යන්න පොල් ගෙඩි‍යක් වික්කත් පුලුවන්නේ......:rofl:
    සිරා කථාව :rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹේ බඩට හෙණ‍යක් වැදුනා නං මෙගා වොට් 5ක විතර විදුලි බලාගර‍යක් නිකම්ම හැදෙ‍යි......
    avatar123465_40.gif

    ලංකාවේ අ‍යි‍යලටත් නිකං සල්ලි හම්බෙනවා කිව්වොත් ඊට වැඩි‍ය දෙ‍යක් නෑනේ......:rofl:
    පේ අවුට් එකක් ගත්ත උන් ඉන්නවද :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිරා කථාව :rofl:

    පේ අවුට් එකක් ගත්ත උන් ඉන්නවද :rolleyes:
    ගත්ත උන් නෑ බන්......profile එකේ පෙන්නනවා කි‍යලනේ හැමෝම කි‍යන්නේ......:rofl:
    ලෝකේ පලවෙනි මේද දහන විදුලි බලාගර‍ය බඩාගේ බඩේ........:rofl:
     
    Status
    Not open for further replies.