එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බදුල්ලේ ගමක් නා‍ය ගිහින් කි‍යලා ආරංචි‍යක් ආපු හින්දා ඔපීසි‍යේ වැඩ ඔක්කොම දමල ගහල ඒ ගැන හො‍යන්න පටන්ගත්තා......බලනකොට නා‍ය ගිහින් ති‍යෙන්නේ කොස්ලන්ද පැත්තේ ගමක්........:dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    000204AE.gif
     
    ඇයි බොලාගෙ ගම බදුල්ලද:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇයි බොලාගෙ ගම බදුල්ලද:rolleyes:
    ගම බදුල්ල නෙවෙ‍යි බන්....... ඒත් ඉතින් අවුරුදු හතරක්ම ඒ පැත්තේ හිටි‍යනේ.......:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බදුල්ලේ ගමක් නා‍ය ගිහින් කි‍යලා ආරංචි‍යක් ආපු හින්දා ඔපීසි‍යේ වැඩ ඔක්කොම දමල ගහල ඒ ගැන හො‍යන්න පටන්ගත්තා......බලනකොට නා‍ය ගිහින් ති‍යෙන්නේ කොස්ලන්ද පැත්තේ ගමක්........:dull:
    හපොයි ඔව් බන් මාත් මේ අන්ජුව කීවට පස්සෙ බැලුවෙ :dull:
     
    Status
    Not open for further replies.