
ඇයි බොලාගෙ ගම බදුල්ලදබදුල්ලේ ගමක් නාය ගිහින් කියලා ආරංචියක් ආපු හින්දා ඔපීසියේ වැඩ ඔක්කොම දමල ගහල ඒ ගැන හොයන්න පටන්ගත්තා......බලනකොට නාය ගිහින් තියෙන්නේ කොස්ලන්ද පැත්තේ ගමක්........![]()

ගම බදුල්ල නෙවෙයි බන්....... ඒත් ඉතින් අවුරුදු හතරක්ම ඒ පැත්තේ හිටියනේ.......ඇයි බොලාගෙ ගම බදුල්ලද![]()

හපොයි ඔව් බන් මාත් මේ අන්ජුව කීවට පස්සෙ බැලුවෙබදුල්ලේ ගමක් නාය ගිහින් කියලා ආරංචියක් ආපු හින්දා ඔපීසියේ වැඩ ඔක්කොම දමල ගහල ඒ ගැන හොයන්න පටන්ගත්තා......බලනකොට නාය ගිහින් තියෙන්නේ කොස්ලන්ද පැත්තේ ගමක්........![]()
