එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හපොයි ඔව් බන් මාත් මේ අන්ජුව කීවට පස්සෙ බැලුවෙ :dull:
    ල‍යින් කාමර සෙට් එකක් නේද ‍යටවෙලා ති‍යෙන්නේ......:dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ල‍යින් කාමර සෙට් එකක් නේද ‍යටවෙලා ති‍යෙන්නේ......:dull:
    ඔව් බන්... ඒ අයට අයින් වෙන්න කියල... ඒ උනාට ඒ මිනිස්සු කියල කොහෙ යන්නද බන්... එක්කො බලධාරි දැනගන්න ඔනෙ අරාක්ෂිත්ව ඉස්කෝල වලවත් කට්ටියව නවත්තන්න. :dull::frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ මොකො කැම්පස්ද :rolleyes:
    :yes:
    ඔව් බන්... ඒ අයට අයින් වෙන්න කියල... ඒ උනාට ඒ මිනිස්සු කියල කොහෙ යන්නද බන්... එක්කො බලධාරි දැනගන්න ඔනෙ අරාක්ෂිත්ව ඉස්කෝල වලවත් කට්ටියව නවත්තන්න. :dull::frown:
    මම ඔ‍ය සිද්ධි‍යේ දෙපැත්තක් දකිනවා මචන්...... ඒ කොහොම උනත් දැන් මහ විනාස‍යක් වෙලා ඉවර‍යිනේ.......:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ල‍යින් කාමර සෙට් එකක් නේද ‍යටවෙලා ති‍යෙන්නේ......:dull:
    ඔව් බන් පව් මොනා වුනත්
    2.gif
     
    Status
    Not open for further replies.