ලයින් කාමර සෙට් එකක් නේද යටවෙලා තියෙන්නේ......හපොයි ඔව් බන් මාත් මේ අන්ජුව කීවට පස්සෙ බැලුවෙ![]()

ගම බදුල්ල නෙවෙයි බන්....... ඒත් ඉතින් අවුරුදු හතරක්ම ඒ පැත්තේ හිටියනේ.......![]()

ඔව් බන්... ඒ අයට අයින් වෙන්න කියල... ඒ උනාට ඒ මිනිස්සු කියල කොහෙ යන්නද බන්... එක්කො බලධාරි දැනගන්න ඔනෙ අරාක්ෂිත්ව ඉස්කෝල වලවත් කට්ටියව නවත්තන්න.ලයින් කාමර සෙට් එකක් නේද යටවෙලා තියෙන්නේ......![]()


ඒ මොකො කැම්පස්ද![]()

මම ඔය සිද්ධියේ දෙපැත්තක් දකිනවා මචන්...... ඒ කොහොම උනත් දැන් මහ විනාසයක් වෙලා ඉවරයිනේ.......ඔව් බන්... ඒ අයට අයින් වෙන්න කියල... ඒ උනාට ඒ මිනිස්සු කියල කොහෙ යන්නද බන්... එක්කො බලධාරි දැනගන්න ඔනෙ අරාක්ෂිත්ව ඉස්කෝල වලවත් කට්ටියව නවත්තන්න.![]()

ඔව් බන් පව් මොනා වුනත්ලයින් කාමර සෙට් එකක් නේද යටවෙලා තියෙන්නේ......![]()
මම ඔය සිද්ධියේ දෙපැත්තක් දකිනවා මචන්...... ඒ කොහොම උනත් දැන් මහ විනාසයක් වෙලා ඉවරයිනේ.......![]()


දියුණු වෙන්න ඔනෑ නම්අලුත් කලාවක් සොයා ගත්ත මන් දියුණු වෙන්න ඔනෑ නම්



