එලකිරි Night Club IX

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වැඩ ටික කල්පනාවෙන් කරගනින් ඒව මේව මිස් වෙන්න තියන්න් නැතිව කල්පනාවෙන් :dull:
    ඔව් බන්... ෂේප් එකෙ වැඩ ටික කර ගන්න ඔනෙ... හෙට මන් උඹලෑ පැත්තට ටිකක් ලගට එනව :D
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කුළියපිටි
    8.gif
    8.gif
    එහේ මට ඉම්පෝටන්ට් දිහාවක්නෙ බොල:baffled: එහේ කොහෙටද කියපන්කො
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    8.gif
    8.gif
    එහේ මට ඉම්පෝටන්ට් දිහාවක්නෙ බොල:baffled: එහේ කොහෙටද කියපන්කො
    වෙඩිමකට බන්... ශ්‍රියානන්ද කියල හෝල් එකක්....

    තව පොඩ්ඩෙන් මල හුට්ටප්පරයක් වෙන්නෙ... මම අද වෙඩිමට යන්න හිටියෙ... යාලුවෙක් ගෙන් කථා කරල එන්නෙ කීයටද කියල උදෙ අහද්දි පොර කිව්වෙ හෙට තියෙන්නෙ කියල....:baffled::rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වෙඩිමකට බන්... ටවුන් එකේම තියනව හෝල් එකක්....

    තව පොඩ්ඩෙන් මල හුට්ටප්පරයක් වෙන්නෙ... මම අද වෙඩිමට යන්න හිටියෙ... යාලුවෙක් ගෙන් කථා කරල එන්නෙ කීයටද කියල උදෙ අහද්දි පොර කිව්වෙ හෙට තියෙන්නෙ කියල....:baffled::rofl:
    :rofl::rofl:කල්පනාවෙන් හිටු මේ දවස් ටිකේ.
     
    Status
    Not open for further replies.