වැඩ ටික කල්පනාවෙන් කරගනින් ඒව මේව මිස් වෙන්න තියන්න් නැතිව කල්පනාවෙන්මොකද බොල![]()

ඔව් බන්... ෂේප් එකෙ වැඩ ටික කර ගන්න ඔනෙ... හෙට මන් උඹලෑ පැත්තට ටිකක් ලගට එනවවැඩ ටික කල්පනාවෙන් කරගනින් ඒව මේව මිස් වෙන්න තියන්න් නැතිව කල්පනාවෙන්![]()

ඒ කොහෙටද එන්නෙ?ඔව් බන්... ෂේප් එකෙ වැඩ ටික කර ගන්න ඔනෙ... හෙට මන් උඹලෑ පැත්තට ටිකක් ලගට එනව![]()

වෙඩිමකට බන්... ශ්රියානන්ද කියල හෝල් එකක්....
එහේ මට ඉම්පෝටන්ට් දිහාවක්නෙ බොල![]()
එහේ කොහෙටද කියපන්කො


වෙඩිමකට බන්... ටවුන් එකේම තියනව හෝල් එකක්....
තව පොඩ්ඩෙන් මල හුට්ටප්පරයක් වෙන්නෙ... මම අද වෙඩිමට යන්න හිටියෙ... යාලුවෙක් ගෙන් කථා කරල එන්නෙ කීයටද කියල උදෙ අහද්දි පොර කිව්වෙ හෙට තියෙන්නෙ කියල....![]()

කල්පනාවෙන් හිටු මේ දවස් ටිකේ.පොර මට කෝල් කරල කිව්වෙ... ඉතින් මට මතක තිබ්බෙ අද වගෙ...කල්පනාවෙන් හිටු මේ දවස් ටිකේ.

