එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙහෙට එක දිගට පැ‍ය 12ක් තිස්සේ වහිනවා කි‍යහන්කෝ......:baffled:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ත්‍රේඩ් එකේ ලින්ක් එක දියන් බලන්න :rolleyes:

    මේකයි සීන් එක ඒකෙන් පොත් 3 ඇවිත් , අද ලියුමක් ආව කස්ටම් ක්ලියර කරල එව ගන්න එන්න කියලා. තව කොල තුන හතරක් තිබ්බ . මේ සීන් එකට මොක්ද කරන්නේ දැන ගන් ඔනේ බන්. ටැක්ස් ගෙව්න් වෙයිද. ..?
    :dull:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මෙහෙට එක දිගට පැ‍ය 12ක් තිස්සේ වහිනවා කි‍යහන්කෝ......:baffled:

    නාය යන සීන් වෙන්නේ එක දිගට වහිනකොට තමා. පරිස්සම් වෙලා ඉදින් :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මේකයි සීන් එක ඒකෙන් පොත් 3 ඇවිත් , අද ලියුමක් ආව කස්ටම් ක්ලියර කරල එව ගන්න එන්න කියලා. තව කොල තුන හතරක් තිබ්බ . මේ සීන් එකට මොක්ද කරන්නේ දැන ගන් ඔනේ බන්. ටැක්ස් ගෙව්න් වෙයිද. ..?
    :dull:
    පොත් වලටත් tax ගහනවද බන්.......:oo:
    නාය යන සීන් වෙන්නේ එක දිගට වහිනකොට තමා. පරිස්සම් වෙලා ඉදින් :dull:
    මේ පැත්තේ නා‍ය ‍යාමේ අවධානමක් නෑ මචන්.......:D
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පොත් වලටත් tax ගහනවද බන්.......:oo:

    මේ පැත්තේ නා‍ය ‍යාමේ අවධානමක් නෑ මචන්.......:D
    :D

    Tax ගහන් නෑ කියල තමා තව කෙනෙකුත් කිව්වේ බන්. මං පොත් 3 පුජා කරන්වා බන්. පිරුවානා පොත් වහන්සේ ගෙන්නුවෙ.

    1.gif

    මේ තියෙන්නේ සයිට් එක

    www.budaedu.org
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :D

    Tax ගහන් නෑ කියල තමා තව කෙනෙකුත් කිව්වේ බන්. මං පොත් 3 පුජා කරන්වා බන්. පිරුවානා පොත් වහන්සේ ගෙන්නුවෙ.

    1.gif

    මේ තියෙන්නේ සයිට් එක

    www.budaedu.org
    :)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    මේකයි සීන් එක ඒකෙන් පොත් 3 ඇවිත් , අද ලියුමක් ආව කස්ටම් ක්ලියර කරල එව ගන්න එන්න කියලා. තව කොල තුන හතරක් තිබ්බ . මේ සීන් එකට මොක්ද කරන්නේ දැන ගන් ඔනේ බන්. ටැක්ස් ගෙව්න් වෙයිද. ..?
    :dull:
    දන්නෑ බන් හරියටම:dull:අන්ජුවා දන්නවා උගෙන් අහපන්:yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ත්‍රෙඩ් එකක් තිබ්බේ . තායිලන්ත ඉදන් ධර්ම ග්‍රන්ත ගෙන්න ගන්න පුලුවන් එකක්. උබල කවුරු හරි ඒකෙන් පොත් ගෙන්වුවද?
    :yes::yes::yes::yes::yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    මේකයි සීන් එක ඒකෙන් පොත් 3 ඇවිත් , අද ලියුමක් ආව කස්ටම් ක්ලියර කරල එව ගන්න එන්න කියලා. තව කොල තුන හතරක් තිබ්බ . මේ සීන් එකට මොක්ද කරන්නේ දැන ගන් ඔනේ බන්. ටැක්ස් ගෙව්න් වෙයිද. ..?
    :dull:
    රුපියල් 200ක් විතර ගෙවන්න වෙනවා:D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පොත් වලටත් tax ගහනවද බන්.......:oo:

    මේ පැත්තේ නා‍ය ‍යාමේ අවධානමක් නෑ මචන්.......:D
    වැලිමඩ පැත්ත නායයනවාද බන්:dull:
     
    Status
    Not open for further replies.