ත්රේඩ් එකේ ලින්ක් එක දියන් බලන්න![]()

මෙහෙට එක දිගට පැය 12ක් තිස්සේ වහිනවා කියහන්කෝ......![]()

පොත් වලටත් tax ගහනවද බන්.......
මේකයි සීන් එක ඒකෙන් පොත් 3 ඇවිත් , අද ලියුමක් ආව කස්ටම් ක්ලියර කරල එව ගන්න එන්න කියලා. තව කොල තුන හතරක් තිබ්බ . මේ සීන් එකට මොක්ද කරන්නේ දැන ගන් ඔනේ බන්. ටැක්ස් ගෙව්න් වෙයිද. ..?![]()

මේ පැත්තේ නාය යාමේ අවධානමක් නෑ මචන්.......නාය යන සීන් වෙන්නේ එක දිගට වහිනකොට තමා. පරිස්සම් වෙලා ඉදින්![]()

පොත් වලටත් tax ගහනවද බන්.......
මේ පැත්තේ නාය යාමේ අවධානමක් නෑ මචන්.......![]()

Tax ගහන් නෑ කියල තමා තව කෙනෙකුත් කිව්වේ බන්. මං පොත් 3 පුජා කරන්වා බන්. පිරුවානා පොත් වහන්සේ ගෙන්නුවෙ.
![]()
මේ තියෙන්නේ සයිට් එක
www.budaedu.org

දන්නෑ බන් හරියටම
මේකයි සීන් එක ඒකෙන් පොත් 3 ඇවිත් , අද ලියුමක් ආව කස්ටම් ක්ලියර කරල එව ගන්න එන්න කියලා. තව කොල තුන හතරක් තිබ්බ . මේ සීන් එකට මොක්ද කරන්නේ දැන ගන් ඔනේ බන්. ටැක්ස් ගෙව්න් වෙයිද. ..?![]()
අන්ජුවා දන්නවා උගෙන් අහපන්
ත්රෙඩ් එකක් තිබ්බේ . තායිලන්ත ඉදන් ධර්ම ග්රන්ත ගෙන්න ගන්න පුලුවන් එකක්. උබල කවුරු හරි ඒකෙන් පොත් ගෙන්වුවද?

රුපියල් 200ක් විතර ගෙවන්න වෙනවා
මේකයි සීන් එක ඒකෙන් පොත් 3 ඇවිත් , අද ලියුමක් ආව කස්ටම් ක්ලියර කරල එව ගන්න එන්න කියලා. තව කොල තුන හතරක් තිබ්බ . මේ සීන් එකට මොක්ද කරන්නේ දැන ගන් ඔනේ බන්. ටැක්ස් ගෙව්න් වෙයිද. ..?![]()

වැලිමඩ පැත්ත නායයනවාද බන්පොත් වලටත් tax ගහනවද බන්.......
මේ පැත්තේ නාය යාමේ අවධානමක් නෑ මචන්.......![]()

බණ පොත් වලටත් ටැක්ස් ගහනාවාද බන්රුපියල් 200ක් විතර ගෙවන්න වෙනවා![]()

ඔව් බං,පොත් වල බරට ටැස්ස් ගහනවාබණ පොත් වලටත් ටැක්ස් ගහනාවාද බන්![]()