එලකිරි Night Club IX

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ටවුන් එක නම් අවුලක් නෑ......හැබැ‍යි වැලිමඩ නා‍ය ‍යන පැති ති‍යනවා......:dull:

K_ZONE ඉන්න හින්දද ඇහුවේ.......:oo:
නෑ බන් අපේ ඔෆිස් එකේ වැලිමඩ කොල්ලෙක් ඉන්නවා උදේ ඉඳන් උගේ ගෙදරට කතා කල නම්බර් එකක්වත් වැඩ නෑ:no:ඌ හෙන අප්සට් එකේ හිටියේ:dull:
K_ZONE බණ්ඩාරවෙල නේ:rolleyes:
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka


වෙන කවුරු හරි යවන්නත් පුලුවන් නේද? :confused: අම්බානෙට රස්තියාදු වෙන්න වෙයිද බන්.
කොතනද මෙ ඔ‍ෆිස් එක තියෙන්නෙ බන්
:dull:
ලේක් හඋස් එක එහා පැත්තේ තැපැල් කාර්යාලයට යන්න,
වෙන කෙනෙක්ට ගන්න නම් ලියුම්ක් දිලා යවන්න..
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka


වෙන කවුරු හරි යවන්නත් පුලුවන් නේද? :confused: අම්බානෙට රස්තියාදු වෙන්න වෙයිද බන්.
කොතනද මෙ ඔ‍ෆිස් එක තියෙන්නෙ බන්
:dull:
උපරිම පැයක් යයි :yes:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ත්‍රෙඩ් එකක් තිබ්බේ . තායිලන්ත ඉදන් ධර්ම ග්‍රන්ත ගෙන්න ගන්න පුලුවන් එකක්. උබල කවුරු හරි ඒකෙන් පොත් ගෙන්වුවද?
    :no::no::dull:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඒ මචන්ලා
    avatar96296_20.gif
    පිටකො‍ටුවෙ තියන ඩීවීඩී එකක තොග මිලට යන ගාන දන්නවද? අවම කියක් වගේ ගන්න ඔනෙද එක ‍ෆිල්ම් එකකින්.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    මේකයි සීන් එක ඒකෙන් පොත් 3 ඇවිත් , අද ලියුමක් ආව කස්ටම් ක්ලියර කරල එව ගන්න එන්න කියලා. තව කොල තුන හතරක් තිබ්බ . මේ සීන් එකට මොක්ද කරන්නේ දැන ගන් ඔනේ බන්. ටැක්ස් ගෙව්න් වෙයිද. ..?
    :dull:
    රෝස පාට කොලේද ආවෙ :rolleyes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :D

    Tax ගහන් නෑ කියල තමා තව කෙනෙකුත් කිව්වේ බන්. මං පොත් 3 පුජා කරන්වා බන්. පිරුවානා පොත් වහන්සේ ගෙන්නුවෙ.


    1.gif

    මේ තියෙන්නේ සයිට් එක


    www.budaedu.org
    මේකනෙ මචො... පාර්සලයක් ආපුහාම මොනාද කියල දන්නෙ නෑනෙ... ටැක්ස් ගහන්නෙ නැතුව යයි :nerd:
     
    Status
    Not open for further replies.