නෑ බන් අපේ ඔෆිස් එකේ වැලිමඩ කොල්ලෙක් ඉන්නවා උදේ ඉඳන් උගේ ගෙදරට කතා කල නම්බර් එකක්වත් වැඩ නෑටවුන් එක නම් අවුලක් නෑ......හැබැයි වැලිමඩ නාය යන පැති තියනවා......
K_ZONE ඉන්න හින්දද ඇහුවේ.......![]()
ඌ හෙන අප්සට් එකේ හිටියේ
K_ZONE බණ්ඩාරවෙල නේ

නෑ බන් අපේ ඔෆිස් එකේ වැලිමඩ කොල්ලෙක් ඉන්නවා උදේ ඉඳන් උගේ ගෙදරට කතා කල නම්බර් එකක්වත් වැඩ නෑටවුන් එක නම් අවුලක් නෑ......හැබැයි වැලිමඩ නාය යන පැති තියනවා......
K_ZONE ඉන්න හින්දද ඇහුවේ.......![]()
ඌ හෙන අප්සට් එකේ හිටියේ

ලේක් හඋස් එක එහා පැත්තේ තැපැල් කාර්යාලයට යන්න,
වෙන කවුරු හරි යවන්නත් පුලුවන් නේද?අම්බානෙට රස්තියාදු වෙන්න වෙයිද බන්.
කොතනද මෙ ඔෆිස් එක තියෙන්නෙ බන්![]()
උපරිම පැයක් යයි
වෙන කවුරු හරි යවන්නත් පුලුවන් නේද?අම්බානෙට රස්තියාදු වෙන්න වෙයිද බන්.
කොතනද මෙ ඔෆිස් එක තියෙන්නෙ බන්![]()

තින් ඕවට රොම් ගහනවනෙ... චිරි චිරියගෙන්වත් ඇහුවොත් මොකො
නැ බන්.. අලි හුට්ටප්පරයක් වෙලා තියෙන්නේ

ත්රෙඩ් එකක් තිබ්බේ . තායිලන්ත ඉදන් ධර්ම ග්රන්ත ගෙන්න ගන්න පුලුවන් එකක්. උබල කවුරු හරි ඒකෙන් පොත් ගෙන්වුවද?



මෙහෙත් එහෙමයි කියහන්කොමෙහෙට එක දිගට පැය 12ක් තිස්සේ වහිනවා කියහන්කෝ......![]()
රෝස පාට කොලේද ආවෙ
මේකයි සීන් එක ඒකෙන් පොත් 3 ඇවිත් , අද ලියුමක් ආව කස්ටම් ක්ලියර කරල එව ගන්න එන්න කියලා. තව කොල තුන හතරක් තිබ්බ . මේ සීන් එකට මොක්ද කරන්නේ දැන ගන් ඔනේ බන්. ටැක්ස් ගෙව්න් වෙයිද. ..?![]()

තින් ඕවට රොම් ගහනවනෙ... චිරි චිරියගෙන්වත් ඇහුවොත් මොකො![]()
ළඟ 4න් එක තිබ්බනම් ඕක අපැලක් කරලා දෙනවා. 
මේකනෙ මචො... පාර්සලයක් ආපුහාම මොනාද කියල දන්නෙ නෑනෙ... ටැක්ස් ගහන්නෙ නැතුව යයි
Tax ගහන් නෑ කියල තමා තව කෙනෙකුත් කිව්වේ බන්. මං පොත් 3 පුජා කරන්වා බන්. පිරුවානා පොත් වහන්සේ ගෙන්නුවෙ.
![]()
මේ තියෙන්නේ සයිට් එක
www.budaedu.org
