එලකිරි Night Club IX

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නෑ බන් අපේ ඔෆිස් එකේ වැලිමඩ කොල්ලෙක් ඉන්නවා උදේ ඉඳන් උගේ ගෙදරට කතා කල නම්බර් එකක්වත් වැඩ නෑ:no:ඌ හෙන අප්සට් එකේ හිටියේ:dull:
    K_ZONE බණ්ඩාරවෙල නේ:rolleyes:
    සමහර විට ටෙලිෆෝන් ලයින් අවුල් ඇති :rolleyes::dull::nerd:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඒ මචන්ලා
    avatar96296_20.gif
    පිටකො‍ටුවෙ තියන ඩීවීඩී එකක තොග මිලට යන ගාන දන්නවද? අවම කියක් වගේ ගන්න ඔනෙද එක ‍ෆිල්ම් එකකින්.
    මම හිතන්නෙ අඩුවට ගන්න පුලුවන් අර මල්වත්ත පාරෙ නිරෝ එකෙන්.තොග මිල කොහොම වුනත් උන් කලෙක්ශන් එහෙම ඩීවීඩී 50 ට දෙනව මන් හිතන්නෙ :dull:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මම හිතන්නෙ අඩුවට ගන්න පුලුවන් අර මල්වත්ත පාරෙ නිරෝ එකෙන්.තොග මිල කොහොම වුනත් උන් කලෙක්ශන් එහෙම ඩීවීඩී 50 ට දෙනව මන් හිතන්නෙ :dull:
    11.gif
    11.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔය කොල ඔක්කොම අරන් යන්න,වැඩේට පැයක් යයි

    එල එල සෙනසුරාදාට යන්න ඔනේ..:D
    මම හිතුවෙ පොත් ටික ගෙදරටම ගෙනත් දෙයි කියලා
    :dull:
     
    Status
    Not open for further replies.