සමහර විට ටෙලිෆෝන් ලයින් අවුල් ඇතිනෑ බන් අපේ ඔෆිස් එකේ වැලිමඩ කොල්ලෙක් ඉන්නවා උදේ ඉඳන් උගේ ගෙදරට කතා කල නම්බර් එකක්වත් වැඩ නෑඌ හෙන අප්සට් එකේ හිටියේ
K_ZONE බණ්ඩාරවෙල නේ![]()



මම හිතන්නෙ අඩුවට ගන්න පුලුවන් අර මල්වත්ත පාරෙ නිරෝ එකෙන්.තොග මිල කොහොම වුනත් උන් කලෙක්ශන් එහෙම ඩීවීඩී 50 ට දෙනව මන් හිතන්නෙඒ මචන්ලාපිටකොටුවෙ තියන ඩීවීඩී එකක තොග මිලට යන ගාන දන්නවද? අවම කියක් වගේ ගන්න ඔනෙද එක ෆිල්ම් එකකින්.![]()

මම හිතන්නෙ අඩුවට ගන්න පුලුවන් අර මල්වත්ත පාරෙ නිරෝ එකෙන්.තොග මිල කොහොම වුනත් උන් කලෙක්ශන් එහෙම ඩීවීඩී 50 ට දෙනව මන් හිතන්නෙ![]()
ඔය කොල ඔක්කොම අරන් යන්න,වැඩේට පැයක් යයි
නැතෝ.ඔක්කොම සුදු පාට කොල 4ක් ආවේ
![]()
ඔය කොල ඔක්කොම අරන් යන්න,වැඩේට පැයක් යයි


ඒ මචන්ලාපිටකොටුවෙ තියන ඩීවීඩී එකක තොග මිලට යන ගාන දන්නවද? අවම කියක් වගේ ගන්න ඔනෙද එක ෆිල්ම් එකකින්.![]()


නොමිලේ දීල ගෙදරටම ගෙනත් දෙන්න
එල එල සෙනසුරාදාට යන්න ඔනේ..
මම හිතුවෙ පොත් ටික ගෙදරටම ගෙනත් දෙයි කියලා![]()
