එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාලෙකින් ගියෙ නෑ. මචං ....
    මාත් ගි‍යේ නෑ මචං.......වෙලාවක කලින් වැඩ කරපු තැන සෙට් එකත් එක්ක ‍යන්න ඕන මචං......:dull:
    පහුවදාටත් ලග බල්ලෙක්ගේ වගේ ගදයි මටනම් එපාමයි..:dull:
    නැතිම උනොත් ඒකත් රත්තරන් :baffled:
    එහෙනං ඉතින් බඩාගේ පාන‍ය තම‍යි.......:P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මාත් ගි‍යේ නෑ මචං.......වෙලාවක කලින් වැඩ කරපු තැන සෙට් එකත් එක්ක ‍යන්න ඕන මචං......:dull:

    එහෙනං ඉතින් බඩාගේ පාන‍ය තම‍යි.......:P
    හල්මිල්ල ඕල්ඩ් එකත් නැතිවෙලාවට ශේප් ඔලුව කැක්කුම එහෙම නැහැ ටිකක්වත් :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හල්මිල්ල ඕල්ඩ් එකත් නැතිවෙලාවට ශේප් ඔලුව කැක්කුම එහෙම නැහැ ටිකක්වත් :yes:
    ගල් වලට උඹට ඔලුවේ කැක්කුම එනවද බන්.......:oo:

    මට නං ඔලුවේ කැක්කුම හැදෙන්නේ බි‍යර් බිව්වම තම‍යි.......තූ නොදකින්......:angry:
     
    • Like
    Reactions: anju.r

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මාත් ගි‍යේ නෑ මචං.......වෙලාවක කලින් වැඩ කරපු තැන සෙට් එකත් එක්ක ‍යන්න ඕන මචං......:dull:

    :P

    :D

    1fbxg4.jpg
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ගල් වලට උඹට ඔලුවේ කැක්කුම එනවද බන්.......:oo:

    මට නං ඔලුවේ කැක්කුම හැදෙන්නේ බි‍යර් බිව්වම තම‍යි.......තූ නොදකින්......:angry:
    ගල් කලවම් නැති එකට අමාරු නැහැ බන් අනිකනම් ඕනිම නැහැ,දැන් හොද එක අඩුයි සුපර් මාකට් වලත් :baffled:
    මම බීල තියෙන හොදම එක
    images

    kkisi awlak ne :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :baffled:
    ගල් කලවම් නැති එකට අමාරු නැහැ බන් අනිකනම් ඕනිම නැහැ,දැන් හොද එක අඩුයි සුපර් මාකට් වලත් :baffled:
    මම බීල තියෙන හොදම එක
    images

    kkisi awlak ne :D
    මං මේක ගහලා නෑ බන්......:no:
     
    Status
    Not open for further replies.