මාත් ගියේ නෑ මචං.......වෙලාවක කලින් වැඩ කරපු තැන සෙට් එකත් එක්ක යන්න ඕන මචං......කාලෙකින් ගියෙ නෑ. මචං ....

එහෙනං ඉතින් බඩාගේ පානය තමයි.......පහුවදාටත් ලග බල්ලෙක්ගේ වගේ ගදයි මටනම් එපාමයි..
නැතිම උනොත් ඒකත් රත්තරන්![]()

හල්මිල්ල ඕල්ඩ් එකත් නැතිවෙලාවට ශේප් ඔලුව කැක්කුම එහෙම නැහැ ටිකක්වත්මාත් ගියේ නෑ මචං.......වෙලාවක කලින් වැඩ කරපු තැන සෙට් එකත් එක්ක යන්න ඕන මචං......
එහෙනං ඉතින් බඩාගේ පානය තමයි.......![]()

ගල් වලට උඹට ඔලුවේ කැක්කුම එනවද බන්.......හල්මිල්ල ඕල්ඩ් එකත් නැතිවෙලාවට ශේප් ඔලුව කැක්කුම එහෙම නැහැ ටිකක්වත්![]()


මාත් ගියේ නෑ මචං.......වෙලාවක කලින් වැඩ කරපු තැන සෙට් එකත් එක්ක යන්න ඕන මචං......
![]()

ගල් කලවම් නැති එකට අමාරු නැහැ බන් අනිකනම් ඕනිම නැහැ,දැන් හොද එක අඩුයි සුපර් මාකට් වලත්ගල් වලට උඹට ඔලුවේ කැක්කුම එනවද බන්.......
මට නං ඔලුවේ කැක්කුම හැදෙන්නේ බියර් බිව්වම තමයි.......තූ නොදකින්......![]()


හෙන ගහපියමම බඩු කලින්ම රෙඩි කරන් හිටියම ර්c4 දීල ගියා වැඩේ
![]()


මං මේක ගහලා නෑ බන්......ගල් කලවම් නැති එකට අමාරු නැහැ බන් අනිකනම් ඕනිම නැහැ,දැන් හොද එක අඩුයි සුපර් මාකට් වලත්
මම බීල තියෙන හොදම එක
![]()
kkisi awlak ne![]()

ගල් දැන් කොලිටි නෑ කියල ආරංචිපොඩ්ඩක් ගඳ උනාට ගල් මරු බන්.......no side effects......![]()
