එලකිරි Night Club IX

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඩේටා ඉවරයි කුකුලෝහ්..9 වෙනකම් මේ නයිට් පැක් එකෙන් රන් කරන්නෙ,කඩේ පැත්තෙ යන්න ඕනි :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් තුන් දෙනෙක්ගේ කැපුවා. උඹගෙ කපල තියෙන්නෙ ලගදි :dull:
    :rofl:

    1. තු විතරක් අමනය :angry:
    2. සුබ උදෑසනක්
    3. වසිනවා නෙහ්
    4. සු බරක් හැදිලා නැගිට්ට
    5. දැන් ආයිත් අත් දෙක කකුල් දෙක අස්සේ ගහගෙන දොයිය ගන්න ඕනි :love:
    1. Edit අනාත‍යා......:rofl:
    2. එසේම වේවා.....:)
    3. මෙහෙට නං වැහි අඳුරක් විතර‍යි ති‍යෙන්නේ......:yes:
    4. හොඳ වැඩේ......:rofl:
    5. ආ‍යෙත් සූ බරක් හැදි‍යන්.......:P
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    dull8ay.gif
    මීගමුවේ කව්ද ඉන්නේ
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ආයුබෝවන්

    සුභ උදෑසනක්
    අර iverystyle ගෙ ත්‍රෙඩ් එකේ මම කීව ඌට වීස නැතිවුනාට OKTB ප'මිශන් එකක් ඕනි කියලා ඌ පිලිගන්නෙ නැහැ. ඩුබායි වලටත් ඔහොම ගිහෑකි බන් ස්පොන්සර් කෙනෙක් ඕනි උඹ කියලා තිබුනා වගෙ :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :dull: මීගමුවේ කව්ද ඉන්නේ
    දන්න තරමින් එකෙක්වත් නෑ.......බලු ගුරා, අන්ජුවා තම‍යි ටිකක් ලඟ පාතින් ඉන්නේ........:dull:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    :P

    ඔහොම හොදයි අම්ම බැන්නට කමක් නෑ ඊ ලගට ගෑනි බනින්නෙ
    "අදවත් කලින් ඇදට එනවකො බූරුවො "කියල..
    :rofl: :P


    2rrnvqb.jpg



    :rolleyes::dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    1. තු විතරක් අමනය :angry:
    2. සුබ උදෑසනක්
    3. වසිනවා නෙහ්
    4. සු බරක් හැදිලා නැගිට්ට
    5. දැන් ආයිත් අත් දෙක කකුල් දෙක අස්සේ ගහගෙන දොයිය ගන්න ඕනි :love:
    කට්ට අස්සට වෙලා @ කසාගෙන නිදා ගනින්
     
    Status
    Not open for further replies.