මමත් තුන් දෙනෙක්ගේ කැපුවා. උඹගෙ කපල තියෙන්නෙ ලගදි![]()

1. Edit අනාතයා......
- තු විතරක් අමනය
- සුබ උදෑසනක්
- වසිනවා නෙහ්
- සු බරක් හැදිලා නැගිට්ට
- දැන් ආයිත් අත් දෙක කකුල් දෙක අස්සේ ගහගෙන දොයිය ගන්න ඕනි





මීගමුවෙ නම් නෙමෙයි..උඹට මොනවද වෙන්න ඕනි ?මීගමුවේ කව්ද ඉන්නේ
අර iverystyle ගෙ ත්රෙඩ් එකේ මම කීව ඌට වීස නැතිවුනාට OKTB ප'මිශන් එකක් ඕනි කියලා ඌ පිලිගන්නෙ නැහැ. ඩුබායි වලටත් ඔහොම ගිහෑකි බන් ස්පොන්සර් කෙනෙක් ඕනි උඹ කියලා තිබුනා වගෙආයුබෝවන්
සුභ උදෑසනක්

මීගමුවෙ නම් නෙමෙයි..උඹට මොනවද වෙන්න ඕනි ?

මම ඉතින් අර අරහෙනේ... අන්ජු ට ටිකක් ලගයි නේද?
- ඒ පැත්තේ යෑමක් තියෙනවා.. කව්ද ඉන්නේ කියල බැලුවේ
දන්න තරමින් එකෙක්වත් නෑ.......බලු ගුරා, අන්ජුවා තමයි ටිකක් ලඟ පාතින් ඉන්නේ........මීගමුවේ කව්ද ඉන්නේ

ඔහොම හොදයි අම්ම බැන්නට කමක් නෑ ඊ ලගට ගෑනි බනින්නෙ
"අදවත් කලින් ඇදට එනවකො බූරුවො "කියල..![]()
![]()


ඔහොම හොදයි අම්ම බැන්නට කමක් නෑ ඊ ලගට ගෑනි බනින්නෙ
"අදවත් කලින් ඇදට එනවකො බූරුවො "කියල..![]()
![]()



කට්ට අස්සට වෙලා @ කසාගෙන නිදා ගනින්
- තු විතරක් අමනය
- සුබ උදෑසනක්
- වසිනවා නෙහ්
- සු බරක් හැදිලා නැගිට්ට
- දැන් ආයිත් අත් දෙක කකුල් දෙක අස්සේ ගහගෙන දොයිය ගන්න ඕනි