අර iverystyle ගෙ ත්රෙඩ් එකේ මම කීව ඌට වීස නැතිවුනාට OKTB ප'මිශන් එකක් ඕනි කියලා ඌ පිලිගන්නෙ නැහැ. ඩුබායි වලටත් ඔහොම ගිහෑකි බන් ස්පොන්සර් කෙනෙක් ඕනි උඹ කියලා තිබුනා වගෙ![]()
මමත් ඌට කිව්ව.ඕනෙ crew වලට. සිංග වලට මුකුත් ඕනෙ ඔනෙ නැහැ. උන්ට යද්දි fund and hotel booking පෙන්නන්න විතරයි ඕනෙ. ඩුබායි වලට වීසා ඕනෙ. සමහර රටවල් වලට යන්න කලින් ස්පොන්සර් කෙනෙක්ගෙන් letter එකක් ඕනෙ.





