එලකිරි Night Club IX

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අර iverystyle ගෙ ත්‍රෙඩ් එකේ මම කීව ඌට වීස නැතිවුනාට OKTB ප'මිශන් එකක් ඕනි කියලා ඌ පිලිගන්නෙ නැහැ. ඩුබායි වලටත් ඔහොම ගිහෑකි බන් ස්පොන්සර් කෙනෙක් ඕනි උඹ කියලා තිබුනා වගෙ :dull:

    මමත් ඌට කිව්ව.ඕනෙ crew වලට. සිංග වලට මුකුත් ඕනෙ ඔනෙ නැහැ. උන්ට යද්දි fund and hotel booking පෙන්නන්න විතරයි ඕනෙ. ඩුබායි වලට වීසා ඕනෙ. සමහර රටවල් වලට යන්න කලින් ස්පොන්සර් කෙනෙක්ගෙන් letter එකක් ඕනෙ.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දන්න තරමින් එකෙක්වත් නෑ.......බලු ගුරා, අන්ජුවා තම‍යි ටිකක් ලඟ පාතින් ඉන්නේ........:dull:
    එකෙක් ඉන්නව.. ඌට හැබැයි හරිහමන් ඉන්න තැනක් නෑ... ඤාව් ගාන ෆේක් අනාථයෙක්. :rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එකෙක් ඉන්නව.. ඌට හැබැයි හරිහමන් ඉන්න තැනක් නෑ... ඤාව් ගාන ෆේක් අනාථයෙක්. :rofl::rofl:
    ඌ මීගමුවේ කිව්වට උගේ ගෙවල් ති‍යෙන්නේ ගිරිඋල්ල පැත්තේ බන්.......:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දිවුල් බීම හදල අ‍යිස් පෙට්ටි‍යට දැම්මා කුකුලනේ.......හවසට බොන්න ඕන.......:cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිකන් බනිස් හදල බිත්තර තෙල් දාල මැද්දට දාන් කෑවා :D
    ඔම්ලට් බනිස් කි‍යලා කඩේ ති‍යන ජාති‍ය වගේ එකක්ද.......:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පුරුද්දට වගේ මේ සැරෙත් Green Card Lottery එකට apply කලා......:lol:
     
    Status
    Not open for further replies.