බොරුනම් බලපන් මගෙ ලාස්ට් ත්රෙඩ් ටික අර 1850 එකට කොමෙන්ට් වැටුනා හොදට අනික්වාට අඩුයි
නැමිල භාරගනින් චෙක් කොරයි නැමුනම![]()


3000 ට ඕයෙ



බොගෙ 13000ට බොල ඕයෙ කිව්වෙ![]()


එඩිට් කරලා ,,වැඩක් නැහැ ටූ ලේට් සහෝ ,කෝට් කලානෙ 
බැල්ලි දවසම කාර් එලවනව වගේ බන් .දැක්කෙ නැහැ.අනේ මන්ද අර කීවත් වාගෙ බැදලත් රිමෝට් කාර් හොයයි
