එලකිරි Night Club IX

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    2010ට කලින් ID හදපු ගොඩක් අ‍ය සින්දු download කරන්න තම‍යි බන් හදල ති‍යෙන්නේ.......:yes:
    ඔව්... ඊට පස්සෙනෙ හොද හොද සෙල්ලම් දැන ගත්තෙ :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගෙත් තව ID 1 තිබ්බ බන් මතක නෑ නෙ ආපරාදෙ.
    2.gif
    :baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව්... ඊට පස්සෙනෙ හොද හොද සෙල්ලම් දැන ගත්තෙ :P
    සිරාවට බන්.......මගෙත් 2011 විතර වෙනකං post 1000ක් වගේ තිබුනේ.......:rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුභ උදෑසනක් වගේම පින්බර පෝ‍ය දිනක් වේවා හැමෝටම.......:)

    අදට මං එලකිරි‍යට ඇවිත් අවුරුදු 6ක් වෙනවලු.........:rofl:
    Rex921 කි‍යන Elakiri ID එක හැදුවේ මෙන්න මේ video එක download කරගන්න ඕන උන හින්දා.......:yes::cool:
    ID එක හදන්න හේතුවුන තව චීත්ත කේස් එකකුත් ති‍යනවා....... ඒක ගැන කි‍යන්න ලැජ්ජ‍යි වගේ ඕ‍යි........:P
    සුබපැතුම් මචන්
    11.gif
    පට්ට සිංදුව නේ:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුබපැතුම් මචන්
    11.gif
    පට්ට සිංදුව නේ:D
    තැන්කූ මචන්......:D

    සුපිරිම සින්දුවක්......මගේ ගඩොල් බෑ‍යේ තාම MP3 එක ති‍යනවා......:yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹල කවුරු ගාව හරි කරවල‍යගේ mobile number එකක් ති‍යනවද.......මේ හෝතඹුවා ඉන්නවද මැරිලද කි‍යලවත් දැනගන්න විදි‍යක් නෑනේ.......:oo:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උඹල කවුරු ගාව හරි කරවල‍යගේ mobile number එකක් ති‍යනවද.......මේ හෝතඹුවා ඉන්නවද මැරිලද කි‍යලවත් දැනගන්න විදි‍යක් නෑනේ.......:oo:
    කරවල‍ය හෝතඹුවා:dull:
     
    Status
    Not open for further replies.