ඔව්... ඊට පස්සෙනෙ හොද හොද සෙල්ලම් දැන ගත්තෙ2010ට කලින් ID හදපු ගොඩක් අය සින්දු download කරන්න තමයි බන් හදල තියෙන්නේ.......![]()

ඔව්... ඊට පස්සෙනෙ හොද හොද සෙල්ලම් දැන ගත්තෙ2010ට කලින් ID හදපු ගොඩක් අය සින්දු download කරන්න තමයි බන් හදල තියෙන්නේ.......![]()

සිරාවට බන්.......මගෙත් 2011 විතර වෙනකං post 1000ක් වගේ තිබුනේ.......ඔව්... ඊට පස්සෙනෙ හොද හොද සෙල්ලම් දැන ගත්තෙ![]()

2011 පස්සෙ රොක්ස් තමාසිරාවට බන්.......මගෙත් 2011 විතර වෙනකං post 1000ක් වගේ තිබුනේ.......![]()

බලු ගුරාගේ පරණ අවතාරෙත් මෙහෙම සීන් එකක් තිබුනේ......උත්සහය අගේ කරනවා![]()

සුබපැතුම් මචන්සුභ උදෑසනක් වගේම පින්බර පෝය දිනක් වේවා හැමෝටම.......
අදට මං එලකිරියට ඇවිත් අවුරුදු 6ක් වෙනවලු.........
Rex921 කියන Elakiri ID එක හැදුවේ මෙන්න මේ video එක download කරගන්න ඕන උන හින්දා.......
ID එක හදන්න හේතුවුන තව චීත්ත කේස් එකකුත් තියනවා....... ඒක ගැන කියන්න ලැජ්ජයි වගේ ඕයි........![]()

තැන්කූ මචන්......සුබපැතුම් මචන්පට්ට සිංදුව නේ![]()
![]()



කරවලය හෝතඹුවාඋඹල කවුරු ගාව හරි කරවලයගේ mobile number එකක් තියනවද.......මේ හෝතඹුවා ඉන්නවද මැරිලද කියලවත් දැනගන්න විදියක් නෑනේ.......![]()
