එලකිරි Night Club IX

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    5KaXOoY.gif
    වල් වසන්ති ඇවිත් :P
    ubata kiwwoth nm vinasai
    ඒ මොකෝ @අ බිජ්ජො :frown:
    දෙන්නම උඹලගේ පැත්තේ තම‍යි......:dull:
    සිරාම සීන් එකක්නම් අමතපන් මාව .. කරන්න පුලුවන් දෙයක් බලමු ,අපේ පැත්තෙනම් ලේසිනෙ..ඕකව හමගහන්න ඕනි මොකිය සඩ්ඩ නැතිව හිට්යොත් ...ඔව් :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අන්ජුවට වැඩ වගෙයි .. එපාවෙනව බන් මේ අන්තිම දවස් දෙක තුනේ දැනෙන දේවල් කියන්න ඕනි නැහැ :(
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වල් වසන්ති ඇවිත් :P

    ඒ මොකෝ @අ බිජ්ජො :frown:

    සිරාම සීන් එකක්නම් අමතපන් මාව .. කරන්න පුලුවන් දෙයක් බලමු ,අපේ පැත්තෙනම් ලේසිනෙ..ඕකව හමගහන්න ඕනි මොකිය සඩ්ඩ නැතිව හිට්යොත් ...ඔව් :dull:
    :rofl::rofl:
    ridila™
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිරාම සීන් එකක්නම් අමතපන් මාව .. කරන්න පුලුවන් දෙයක් බලමු ,අපේ පැත්තෙනම් ලේසිනෙ..ඕකව හමගහන්න ඕනි මොකිය සඩ්ඩ නැතිව හිට්යොත් ...ඔව් :dull:
    ටිකක් විතර සිරා සීන් එකක් වෙ‍යි වගේ.......මේ මාසේ ඇතුලත මොකක් හරි කරන්න ඕන......:dull:
    අන්ජුවට වැඩ වගෙයි .. එපාවෙනව බන් මේ අන්තිම දවස් දෙක තුනේ දැනෙන දේවල් කියන්න ඕනි නැහැ :(
    :oo::dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :rofl::rofl:
    ridila™
    :P:P
    ටිකක් විතර සිරා සීන් එකක් වෙ‍යි වගේ.......මේ මාසේ ඇතුලත මොකක් හරි කරන්න ඕන......:dull:

    :oo::dull:
    සිරාවට කීවෙ දන්න එවුන් වගේනම් මචන් ලෙසියෙන් පුලුවන්නෙ බුකියෙ ඉන්න්වද ජෝඩුව? :confused:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :P:P

    සිරාවට කීවෙ දන්න එවුන් වගේනම් මචන් ලෙසියෙන් පුලුවන්නෙ බුකියෙ ඉන්න්වද ජෝඩුව? :confused:
    කෙල්ල නෑ බන්.......:dull:
     
    Status
    Not open for further replies.