එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොලවේ ගැහුවා වගේ නිදාගෙන චෝ‍යි හීන‍යක් බල බල ඉන්නකොට අම්මා ඇවිත් "දැන් කී පාරක් කිව්වද......ගිහින් කෑම කනවා:angry:" කිව්වා......හීනේ කුඩේ කුඩු.......:sorry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පොලවේ ගැහුවා වගේ නිදාගෙන චෝ‍යි හීන‍යක් බල බල ඉන්නකොට අම්මා ඇවිත් "දැන් කී පාරක් කිව්වද......ගිහින් කෑම කනවා:angry:" කිව්වා......හීනේ කුඩේ කුඩු.......:sorry:
    තරයේ හෙලා දකිනවා,ඔව් :frown:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පොලවේ ගැහුවා වගේ නිදාගෙන චෝ‍යි හීන‍යක් බල බල ඉන්නකොට අම්මා ඇවිත් "දැන් කී පාරක් කිව්වද......ගිහින් කෑම කනවා:angry:" කිව්වා......හීනේ කුඩේ කුඩු.......:sorry:
    දැන් කී පාරක් කිව්වද......ගිහින් කෑම කනවා:angry::angry::rofl::rofl::rofl::P
     
    Status
    Not open for further replies.