නැහැ බන් යද්දි dongle එක ඩිස්කනෙක්ට් කරනව...මම එහෙම තියල ගිහින් හරියට ඩේට ලොස් වෙනව අනේ මන්ද බන්

නැහැ බන් යද්දි dongle එක ඩිස්කනෙක්ට් කරනව...මම එහෙම තියල ගිහින් හරියට ඩේට ලොස් වෙනව අනේ මන්ද බන්![]()
අප්ඩේට් ඕෆ් කරලා තියන්න
අප්ඩේට් ඕෆ් කරලා තියන්න
![]()
වින්ඩෝස් අප්ඩේට් ඔෆ් මචන් ..අනික් ඒවා අප්ඩේට් වෙනව ඇති

මං ඔය ත්රෙඩ් එක ටිකක් බලලා අතෑරලා දැම්මා......