අඩෝ පව් බන්.......ගෑණු කෙනෙක් ඔහොම කුණු හබ්බෙන් බනින්නේ අම්බානකටම තද උනාම.......
Call එකට answer කරපු එකා එක්කෝ බීල නැත්තං ආතල් ගන්නවා........![]()



අඩෝ පව් බන්.......ගෑණු කෙනෙක් ඔහොම කුණු හබ්බෙන් බනින්නේ අම්බානකටම තද උනාම.......
Call එකට answer කරපු එකා එක්කෝ බීල නැත්තං ආතල් ගන්නවා........![]()


ඔව් බන් ,,,
ලංකාවේ එවුන් ගැන ඉතිං කියලා වැඩක් නැහැ නේ
මම video එක අයින්කරා මචන්![]()

මොකො උනෙ... ගැටිස්සියක්වත් හම්බුනාදඅද ගියා නියම class එකකට.......![]()

mona?![]()
මොන classද උට්ටෝ........kandyan අයියගෙ shop එකට ගිහින් දවල්ට හොඳට කාලා ආතල් එකේ ගෙදර ආවා......මොකො උනෙ... ගැටිස්සියක්වත් හම්බුනාද![]()
(class ගියපු එකෙක් වගේ.....
)වසන්තිට එන්න කියන්නත් හදලා ආයෙ තීරණය වෙනස් කලා බන්......ඌ අර ඩොටේ ඉඳන් එනකොට හවස් වෙනවනේ......වසන්තිටත් ඕන්නැති දෙයක් නෑ![]()

මොන classද උට්ටෝ........kandyan අයියගෙ shop එකට ගිහින් දවල්ට හොඳට කාලා ආතල් එකේ ගෙදර ආවා......(class ගියපු එකෙක් වගේ.....
)



ඔව් ඉතින් ඌට කියන්න දවස් දෙක තුනකට කලින්වත් කියන්න වෙනවනෙවසන්තිට එන්න කියන්නත් හදලා ආයෙ තීරණය වෙනස් කලා බන්......ඌ අර ඩොටේ ඉඳන් එනකොට හවස් වෙනවනේ......![]()



ඉරිදට උගේ shop එක වහලනේ බන්......ඒක හින්දා අවුලක් නෑ.......හෙන ගහනව යකො.... කැන්ඩියගෙ කඩෙ කබාසිනිය එන්න ඇති![]()

