එලකිරි Night Club IX

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අඩෝ පව් බන්.......ගෑණු කෙනෙක් ඔහොම කුණු හබ්බෙන් බනින්නේ අම්බානකටම තද උනාම.......:oo:

    Call එකට answer කරපු එකා එක්කෝ බීල නැත්තං ආතල් ගන්නවා........:dull::angry:
    :yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩෝ පව් බන්.......ගෑණු කෙනෙක් ඔහොම කුණු හබ්බෙන් බනින්නේ අම්බානකටම තද උනාම.......:oo:

    Call එකට answer කරපු එකා එක්කෝ බීල නැත්තං ආතල් ගන්නවා........:dull::angry:
    :(
    ඔව් බන් ,,,
    ලංකාවේ එවුන් ගැන ඉතිං කියලා වැඩක් නැහැ නේ
    මම video එක අයින්කරා මචන් :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මොකො උනෙ... ගැටිස්සියක්වත් හම්බුනාද :P
    මොන classද උට්ටෝ........kandyan අ‍යි‍යගෙ shop එකට ගිහින් දවල්ට හොඳට කාලා ආතල් එකේ ගෙදර ආවා......:P (class ගි‍යපු එකෙක් වගේ.....:rofl:)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වසන්තිටත් ඕන්නැති දෙයක් නෑ :rofl:
    වසන්තිට එන්න කි‍යන්නත් හදලා ආ‍යෙ තීරණ‍ය වෙනස් කලා බන්......ඌ අර ඩොටේ ඉඳන් එනකොට හවස් වෙනවනේ......:rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මොන classද උට්ටෝ........kandyan අ‍යි‍යගෙ shop එකට ගිහින් දවල්ට හොඳට කාලා ආතල් එකේ ගෙදර ආවා......:P (class ගි‍යපු එකෙක් වගේ.....:rofl:)

    හෙන ගහනව යකො.... කැන්ඩියගෙ කඩෙ කබාසිනිය එන්න ඇති:rofl::rofl::rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වසන්තිට එන්න කි‍යන්නත් හදලා ආ‍යෙ තීරණ‍ය වෙනස් කලා බන්......ඌ අර ඩොටේ ඉඳන් එනකොට හවස් වෙනවනේ......:rofl:
    ඔව් ඉතින් ඌට කියන්න දවස් දෙක තුනකට කලින්වත් කියන්න වෙනවනෙ:rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෙන ගහනව යකො.... කැන්ඩියගෙ කඩෙ කබාසිනිය එන්න ඇති:rofl::rofl::rofl:
    ඉරිදට උගේ shop එක වහලනේ බන්......ඒක හින්දා අවුලක් නෑ.......:rofl:

    මේ ත්‍රෙඩ් එක දිහා හොරෙන් බලන් ඉන්න නාකි හම්පඩ‍යෙකුට මගේ phone එකෙන් call කරලා kandyan අ‍යි‍යට දුන්නා කතා කරපන් කි‍යලා.......ඩ‍යල් එක අන්දුන් කුන්දුන්......"අනේ මල්ලි උඹ කවුද කි‍යපන්කෝ බ‍යිට් කරන්නැතුව" කි‍යනවා.......:P
     
    Status
    Not open for further replies.