එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් ඉතින් ඌට කියන්න දවස් දෙක තුනකට කලින්වත් කියන්න වෙනවනෙ:rofl::rofl::rofl:
    ඒකනේ කේස් එක.......නැත්තං අර කහ පාට අ‍යිටම් ටිකකුත් කන්න තිබ්බා......:rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මොන classද උට්ටෝ........kandyan අ‍යි‍යගෙ shop එකට ගිහින් දවල්ට හොඳට කාලා ආතල් එකේ ගෙදර ආවා......:P (class ගි‍යපු එකෙක් වගේ.....:rofl:)
    apoo tho nm :dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වසන්තිට එන්න කි‍යන්නත් හදලා ආ‍යෙ තීරණ‍ය වෙනස් කලා බන්......ඌ අර ඩොටේ ඉඳන් එනකොට හවස් වෙනවනේ......:rofl:
    :dull::frown::frown:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඉරිදට උගේ shop එක වහලනේ බන්......ඒක හින්දා අවුලක් නෑ.......:rofl:

    මේ ත්‍රෙඩ් එක දිහා හොරෙන් බලන් ඉන්න නාකි හම්පඩ‍යෙකුට මගේ phone එකෙන් call කරලා kandyan අ‍යි‍යට දුන්නා කතා කරපන් කි‍යලා.......ඩ‍යල් එක අන්දුන් කුන්දුන්......"අනේ මල්ලි උඹ කවුද කි‍යපන්කෝ බ‍යිට් කරන්නැතුව" කි‍යනවා.......:P
    NUWANBUWA da? :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඉරිදට උගේ shop එක වහලනේ බන්......ඒක හින්දා අවුලක් නෑ.......:rofl:

    මේ ත්‍රෙඩ් එක දිහා හොරෙන් බලන් ඉන්න නාකි හම්පඩ‍යෙකුට මගේ phone එකෙන් call කරලා kandyan අ‍යි‍යට දුන්නා කතා කරපන් කි‍යලා.......ඩ‍යල් එක අන්දුන් කුන්දුන්......"අනේ මල්ලි උඹ කවුද කි‍යපන්කෝ බ‍යිට් කරන්නැතුව" කි‍යනවා.......:P


    ෂුවර් එකට කොට කුකුළෙක්ට නෙ :rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ෂුවර් එකට කොට කුකුළෙක්ට නෙ :rofl::rofl:
    :rofl:


    :rofl::rofl:
    athal eke peya 24 ma nidi
    නොදකින් විතරක්......:P

    ඔ‍ය කාලේ ගන්න ආතල් එකක් ගනින් බන්......ජොබ් කරන්න ගත්තට පස්සේ ඔ‍ය මොකුත් කරන්න වෙන්නෑ......:no:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වැඩිය කිරියට එන්නෙ නැත්තෙ බන් error එකක් එනව... ලොක්කට මැසේජ් එකක් දැම්ම... බලමුකො...:dull:
    captcha ගහන්නත් එනවා නේද:rolleyes:
     
    Status
    Not open for further replies.