ඒකනේ කේස් එක.......නැත්තං අර කහ පාට අයිටම් ටිකකුත් කන්න තිබ්බා......ඔව් ඉතින් ඌට කියන්න දවස් දෙක තුනකට කලින්වත් කියන්න වෙනවනෙ![]()

ඒකනේ කේස් එක.......නැත්තං අර කහ පාට අයිටම් ටිකකුත් කන්න තිබ්බා......ඔව් ඉතින් ඌට කියන්න දවස් දෙක තුනකට කලින්වත් කියන්න වෙනවනෙ![]()

apoo tho nmමොන classද උට්ටෝ........kandyan අයියගෙ shop එකට ගිහින් දවල්ට හොඳට කාලා ආතල් එකේ ගෙදර ආවා......(class ගියපු එකෙක් වගේ.....
)

වසන්තිට එන්න කියන්නත් හදලා ආයෙ තීරණය වෙනස් කලා බන්......ඌ අර ඩොටේ ඉඳන් එනකොට හවස් වෙනවනේ......![]()

NUWANBUWA da?ඉරිදට උගේ shop එක වහලනේ බන්......ඒක හින්දා අවුලක් නෑ.......
මේ ත්රෙඩ් එක දිහා හොරෙන් බලන් ඉන්න නාකි හම්පඩයෙකුට මගේ phone එකෙන් call කරලා kandyan අයියට දුන්නා කතා කරපන් කියලා.......ඩයල් එක අන්දුන් කුන්දුන්......"අනේ මල්ලි උඹ කවුද කියපන්කෝ බයිට් කරන්නැතුව" කියනවා.......![]()

ඒකනේ කේස් එක.......නැත්තං අර කහ පාට අයිටම් ටිකකුත් කන්න තිබ්බා......![]()

ඊලඟ දවසේ තොටත් call එකක් දෙන්නං.......මේ දවස්වල වැඩකුත් නෑ නේද.......apoo tho nm![]()

ඉරිදට උගේ shop එක වහලනේ බන්......ඒක හින්දා අවුලක් නෑ.......
මේ ත්රෙඩ් එක දිහා හොරෙන් බලන් ඉන්න නාකි හම්පඩයෙකුට මගේ phone එකෙන් call කරලා kandyan අයියට දුන්නා කතා කරපන් කියලා.......ඩයල් එක අන්දුන් කුන්දුන්......"අනේ මල්ලි උඹ කවුද කියපන්කෝ බයිට් කරන්නැතුව" කියනවා.......![]()

ඒකනේ කේස් එක.......නැත්තං අර කහ පාට අයිටම් ටිකකුත් කන්න තිබ්බා......![]()

pala pala![]()
වසන්තියෙ කෝ ඔබෙ සිනා

ඊලඟ දවසේ තොටත් call එකක් දෙන්නං.......මේ දවස්වල වැඩකුත් නෑ නේද.......![]()

උඹට මතකද.......

ෂුවර් එකට කොට කුකුළෙක්ට නෙ![]()

නොදකින් විතරක්......
athal eke peya 24 ma nidi

උඹට මතකද.......
ElaKiri Social Welfare Event 2014 - Kandy
එදා හොරෙන්ම භාජනේ සුද්ධ වෙලා යන්නම කෑවේ.......![]()
captcha ගහන්නත් එනවා නේදවැඩිය කිරියට එන්නෙ නැත්තෙ බන් error එකක් එනව... ලොක්කට මැසේජ් එකක් දැම්ම... බලමුකො...![]()