තාම වැඩට ගියෙ නැද්ද කුකුලොහ්?සුභ උදෑසනක් වේවා.......
පාන්දර 2 ඉඳන් මෙහෙට වහිනවා.......![]()
ඉරිදට වැඩට යන්නේ උකේ අමාරුවටයැ........තාම වැඩට ගියෙ නැද්ද කුකුලොහ්?


ඉරිදට වැඩට යන්නේ උකේ අමාරුවටයැ........
හෙටයි අනිද්දයිත් නිවාඩු......![]()



උඹ මගුලක් කියෝනවා.......තොපිට නිවාඩු වැඩියි සිංහලයෝ.![]()




ඌට කිව්වට උඹත් දැන් නේද වෙරි අඩුවෙලා නැගිට්ටේ.......![]()

එහෙම තමයි ඉතින් කියන්නේ........පල සුට්ටි.... අපි ඕවට නෑනේ....![]()

උඹ මගුලක් කියෝනවා.......
හෙට නිවාඩු දැම්මේ මැහුම් කපන්න යන්න....... අනිද්ද නිවාඩු දැම්මේ wedding එකක් හින්දා........
මං මේ බයේ ඉන්නේ දවස් කීයක් no pay වැටෙයිද කියලා......![]()
බබා හම්බු වෙලා

මාත් ඕක දැක්කා බන්...... ඕවා ගැන කතා කලොත් නිකං ලේ පිච්චෙනවා විතරයි.......

බබා හම්බෙයි වගේ...... ආයෙත් වලියක් දාගන්න වෙයිද දන්නෑ.......බබා හම්බු වෙලා
ගේම් එක බාලා ඉවරද![]()

