එලකිරි Night Club IX

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ආයුබෝවන්

    සුභ උදැසනක් වේවා :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක් වේවා.......:)

    පාන්දර 2 ඉඳන් මෙහෙට වහිනවා.......:cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තාම වැඩට ගියෙ නැද්ද කුකුලොහ්?
    ඉරිදට වැඩට ‍යන්නේ උකේ අමාරුවට‍යැ........:rofl:

    හෙට‍යි අනිද්ද‍යිත් නිවාඩු......;)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඉරිදට වැඩට ‍යන්නේ උකේ අමාරුවට‍යැ........:rofl:

    හෙට‍යි අනිද්ද‍යිත් නිවාඩු......;)

    තොපිට නිවාඩු වැඩියි සිංහලයෝ.:angry::sorry::sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තොපිට නිවාඩු වැඩියි සිංහලයෝ.:angry::sorry::sorry:
    උඹ මගුලක් කි‍යෝනවා.......:angry:

    හෙට නිවාඩු දැම්මේ මැහුම් කපන්න ‍යන්න....... අනිද්ද නිවාඩු දැම්මේ wedding එකක් හින්දා........:sorry:
    මං මේ බ‍යේ ඉන්නේ දවස් කී‍යක් no pay වැටෙ‍යිද කි‍යලා......:baffled::sorry:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උඹ මගුලක් කි‍යෝනවා.......:angry:

    හෙට නිවාඩු දැම්මේ මැහුම් කපන්න ‍යන්න....... අනිද්ද නිවාඩු දැම්මේ wedding එකක් හින්දා........:sorry:
    මං මේ බ‍යේ ඉන්නේ දවස් කී‍යක් no pay වැටෙ‍යිද කි‍යලා......:baffled::sorry:

    :sorry:බබා හම්බු වෙලා:rofl:

    ගේම් එක බාලා ඉවරද:cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    https://www.facebook.com/sinhalabodunuwa

    මේක බලපල්ලකො ...
    මුන් ආගමත් විකුනන් කනවා බන්
    මාත් ඕක දැක්කා බන්...... ඕවා ගැන කතා කලොත් නිකං ලේ පිච්චෙනවා විතර‍යි.......:angry:
    :sorry:බබා හම්බු වෙලා:rofl:

    ගේම් එක බාලා ඉවරද:cool:
    බබා හම්බෙ‍යි වගේ...... ආ‍යෙත් වලි‍යක් දාගන්න වෙ‍යිද දන්නෑ.......:sorry:

    60%ක් download වෙලා ති‍යෙන්නේ.......:cool:
     
    Status
    Not open for further replies.