මාත් ඕක දැක්කා බන්...... ඕවා ගැන කතා කලොත් නිකං ලේ පිච්චෙනවා විතරයි.......
බබා හම්බෙයි වගේ...... ආයෙත් වලියක් දාගන්න වෙයිද දන්නෑ.......
60%ක් download වෙලා තියෙන්නේ.......![]()
ඔව් බන් කතා කරල වැඩක් නෑ බන්..


මාත් ඕක දැක්කා බන්...... ඕවා ගැන කතා කලොත් නිකං ලේ පිච්චෙනවා විතරයි.......
බබා හම්බෙයි වගේ...... ආයෙත් වලියක් දාගන්න වෙයිද දන්නෑ.......
60%ක් download වෙලා තියෙන්නේ.......![]()


උඹ ජොබ් එක මාරු කලාද මචන්.....දැන් වැඩිය පේන්නවත් නැත්තේ......සුභ උදැසනක්


උඹ ජොබ් එක මාරු කලාද මචන්.....දැන් වැඩිය පේන්නවත් නැත්තේ......![]()


හුටා.....
දැන් දවස් 7ම වැඩ![]()
හැබැයි ඉතින් පඩි වැඩියි නං කමක් නෑ බන්......
හුටා.....හැබැයි ඉතින් පඩි වැඩියි නං කමක් නෑ බන්......
![]()


ඒත් එපා වෙනවා බන් වෙලාවකට
ඒක නං එහෙම තමයි.......ඒත් එපා වෙනවා බන් වෙලාවකට
![]()




පඩි අවුලක් නෑ බන්හුටා.....හැබැයි ඉතින් පඩි වැඩියි නං කමක් නෑ බන්......
![]()
.මාසේට නිවාඩු 3ක් ගන්න පුලුවන්
පෝයත් නිවාඩු 
මාසෙට 3ක්...... ආණ්ඩුවේ ජොබක් වගේනේ.......පඩි අවුලක් නෑ බන්.මාසේට නිවාඩු 3ක් ගන්න පුලුවන්
පෝයත් නිවාඩු
![]()


කෝ අර බේබදු ඉබ්බා...අනාතය අද මැච් එකේ බීලා වැටිලා හිටියේ...

ආණ්ඩුවේ නෙමේමාසෙට 3ක්...... ආණ්ඩුවේ ජොබක් වගේනේ.......
පඩි හොඳයි නං ටික කාලයක් හිටපන් බන්......![]()


එල එල......මට නං දැන් ගෙදරින් හෙන බර බරේ ආණ්ඩුවේ ජොබකට යන්න කියලා......ආණ්ඩුවේ නෙමේ
![]()

ඒ මොකද බන්එල එල......මට නං දැන් ගෙදරින් හෙන බර බරේ ආණ්ඩුවේ ජොබකට යන්න කියලා......![]()

කට්ට කන්න ඕන නෑනේ බන්......ඒ මොකද බන්![]()

