එලකිරි Night Club IX

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මාත් ඕක දැක්කා බන්...... ඕවා ගැන කතා කලොත් නිකං ලේ පිච්චෙනවා විතර‍යි.......:angry:

    බබා හම්බෙ‍යි වගේ...... ආ‍යෙත් වලි‍යක් දාගන්න වෙ‍යිද දන්නෑ.......:sorry:

    60%ක් download වෙලා ති‍යෙන්නේ.......:cool:


    ඔව් බන් කතා කරල වැඩක් නෑ බන්..:sorry:

    :cool:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    හුටා.....:baffled: හැබැ‍යි ඉතින් පඩි වැඩි‍යි නං කමක් නෑ බන්......:rofl:
    :yes::yes::sorry:ඒත් එපා වෙනවා බන් වෙලාවකට:sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes::sorry:ඒත් එපා වෙනවා බන් වෙලාවකට:sorry:
    ඒක නං එහෙම තම‍යි.......:baffled:

    මාත් හිටි ගමන් ඔච්චර මැරීගෙන වැඩ කරන්නේ මොකටද කි‍යලා no pay leave දාල දවසම නිදාගෙන ඉන්නවා බන්......:P:rofl::sorry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හුටා.....:baffled: හැබැ‍යි ඉතින් පඩි වැඩි‍යි නං කමක් නෑ බන්......:rofl:
    පඩි අවුලක් නෑ බන්:yes: .මාසේට නිවාඩු 3ක් ගන්න පුලුවන් :Dපෝයත් නිවාඩු :yes:

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පඩි අවුලක් නෑ බන්:yes: .මාසේට නිවාඩු 3ක් ගන්න පුලුවන් :Dපෝයත් නිවාඩු :yes:
    මාසෙට 3ක්...... ආණ්ඩුවේ ජොබක් වගේනේ.......:baffled:

    පඩි හොඳ‍යි නං ටික කාල‍යක් හිටපන් බන්......:cool:
     
    Status
    Not open for further replies.